කොටි බළලව මාස 6 වෙනකං බලං ඉදල හරියන්නෙ නෑ වගෙයි

good-man

Well-known member
  • Jan 29, 2015
    2,828
    3,004
    113
    කට විතරයි උඹලගෙ
    උඹලම තමා දඩාවතේ යන පූසො කියල ගල්වලින් ගහල එලවන්නෙ

    දැං බණ කියනව
    දඩාවතේ යන එක උගේ අයිතිය අපිට කරදරයක් වෙනකොට ගහලා පන්නන එක අපේ අයිතිය ඒ උනාට ඌට අයිති ඇටේ කපන්න උඹට අයිතියක් නෑ හරියට උඹ ගෑනියෙක් ට ටොක් කරලා ගහන්නේ නෑ එනිසා උඹට ඇටයක් තිබ්බත් වැඩක් නෑ කියලා එක කපාගෙන යන්න අපිට අයිතියක් නෑ වගේ තමයි

    "අත්තානං උපමං කත්වා" තමන්ට උපමා කරලා හිතපං උඹේ ඇටේ කපන් යනවාට උඹ කැමති නෑ වගේ උගේ ඇටේ කපන් යනවාට ඌ කැමති නෑ
     

    AnuradhaRa

    Well-known member
  • දඩාවතේ යන එක උගේ අයිතිය අපිට කරදරයක් වෙනකොට ගහලා පන්නන එක අපේ අයිතිය ඒ උනාට ඌට අයිති ඇටේ කපන්න උඹට අයිතියක් නෑ හරියට උඹ ගෑනියෙක් ට ටොක් කරලා ගහන්නේ නෑ එනිසා උඹට ඇටයක් තිබ්බත් වැඩක් නෑ කියලා එක කපාගෙන යන්න අපිට අයිතියක් නෑ වගේ තමයි

    "අත්තානං උපමං කත්වා" තමන්ට උපමා කරලා හිතපං උඹේ ඇටේ කපන් යනවාට උඹ කැමති නෑ වගේ උගේ ඇටේ කපන් යනවාට ඌ කැමති නෑ
    ඇටේ කපන එක මගෙ අයිතිය
     

    AnuradhaRa

    Well-known member
  • මට මතක් වුනේ ඩූ ලිට්ල් කතාවේ කෑල්ලක්


    මාර බඩුවක්නෙ බං ඌ
    පූසන්ට ගල්වලින් ගහල මරණ එක උගෙ අයිතියක්ලු

    පාරෙ පූස් පැටියෙක් දැක්කම හිත උණු වෙන්නෙ අපේ. නැතුව ඕකුන්ගෙ නෙමේනෙ