කොටි මන්ත්රී ජෙනරාල්ට එක්වේ
කොටි මන්ත්රී ජෙනරාල්ට එක්වේ
Written by Raõ Wednesday, 20 January 2010 16:39 Top Lanka News
ජනවාරි 20
සිරබාරයේ පසුවෙමින් ඉද නිදහස ලැබු සතාසිවම් කනගරත්නම් ජෙනරාල්ට සහයදීමට තීරණය කළ බව වාර්තාවේ. ඇල්ටීටීඊ ත්රස්තයින් ඊලම් යුද්ධය කාලයේදී ඔවුන්ට උපකාර කරමින් මාස ගණනක් යුද්ධ භුමියේ රැුදි සිටි කනගරත්නම් ට කුමක් වුනේදැ යි යුද්ධ සමයේ විවිධ ආරංචි පැතිරුනි. ඔහු කොටි .ත්රස්තයන් අතර සිට රජයේ හමුදාවට බාර වුයේ ය. කොටි මන්ත්රිවරයාගේ පුතා කොටි පෙරමුණේ සටන් කරුවෙකු වු අතර ඔහු සිරබාරයේ පසුවේ.

Mahindata ekathu unoth deeshapreemi, Sarath ta ekathu unoth deeshadroohee..........!!