කොටි ලංකා කණ්ඩායමට බාධා කරන සැලැස්මක්.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කොටි ලංකා කණ්ඩායමට බාධා කරන සැලැස්මක්.

    ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව තරඟයේදී ලංකා කණ්ඩායමට බාධා කිරීමට කොටි හිතවාදීන් සැරසෙතිය ද එය වළක්වන ලෙස ද ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා ස්කොටලන්යාඩ් පොලීසියට දැනුම් දී තිබේ. කොටි හිතවාදීන් බස් රථ වලින් පැමිණ ක්‍රීඩාංගණය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමටත් ක්‍රීඩාංගණය ඇතුලේ තරඟය පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳවැටෙන අයුරින් විවිධ පුවරු ප්‍රදර්ශනය කිරීමටත් සැළසුම් කැර ඇතැයි තානාපතිවරයා පොලීසියට, එරට විදේශ අමාත්‍යාංශයට හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දන්වා ඇත.

    Lankadeepa.
     
    • Like
    Reactions: Sachith777

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඔවුනට දැන් අවශ්‍යවෙලා තිබෙන්නේ අපේ අය ලවා ගස්සවා ගැනීමටයි. එමගින් අප කණ්ඩායමට යම් මානසික පීඩනයක් එල්ල කිරීමටත් ශ්‍රීලංකාවේදී පැවැත්වීමට නියමිත පොදුරදමඩුල්ල කඩාකප්පල් කිරීමත් ඔවුන්ගේ මීළඟ ඉලක්කය බවක් කිව යුතුයි. කොක්කෙන් බැරිවූ දේ කෙක්කෙන් හරි ලබාගැනීම කොටියගේ අරමුණ බව දැන් පැහැදිලියි. කොටීන්ගේ උපායහීලී ක්‍රියාකලාපයන්ට ඉඩ නොදීමට එංගලන්තයේ සිටින තානාපතිවරයා වගබලාගනීවි යනුවෙන් අපි විශ්වාස කරමු.


    :no::no::no::no::no::no::no::no::no:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් ඔව් අපේ උන්ට උන් වට කරලා ගහන්න හදනවලු:angry:.මොනා වෙයිද දන්නේ නැහැ.:confused:
     
    Last edited:

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Adath Munta mehema Denna One.


    382495_641782415849667_1536003718_n-300x189.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කොටීන්ගේ උපායහීලී ක්‍රියාකලාපයන්ට ඉඩ නොදීමට එංගලන්තයේ සිටින තානාපතිවරයා වගබලාගනීවි යනුවෙන් අපි විශ්වාස කරමු
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ]අල්ලලා නෙලලා දැම්ම නම් ඉවරයි.....!!!
     
    Last edited:

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    එංගලන්තයේ කාඩිෆ්හිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත සවස පැවැත්වෙන ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයනට කොටි හිතවාදීන්ගෙන් සිදුවිය හැකි සියලු බාධක මැඩ පැවැත්වීමට එංගලන්තයේ ශ්‍රී ලංකා සංවිධාන රැසක් ඉදිරිපත් වී සිටිති.
    ක්‍රීඩා පිටියේදීත්, ඉන් පිටතදීත් එවැනි දේ සිදු වීමට ඉඩ නොතබන බව ඔවුහු කියති.
    lankadeepa.
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ඔය බල්ලෝ බිරුව කියල කදු පෙරලෙන්නේ නැනේ බං... :angry::angry: කාලකන්නි හැත්ත...