කොටි වීරයෝ සහ දෙරණේ අපි...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොටි වීරයෝ සහ දෙරණේ අපි...

    gossip.png

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල්, කිෂානි, සංඛ හා දන්නෝ බුදුන්ගේ

    දෙරණ නාලිකාවේ සංඛ අමරජිත් සේවයෙන් අස්කර ඇතැයි කියැවෙයි. කෙසේ වුවත් අඩුම තරමෙන් ඔහුගේ වැඩ තහනම කෙරී ඇත. අද (පෙබරවාරි 14 බටහිර සංස්කෘතියේ ආදරවන්තයන්ගේ දිනයෙහි) දෙරණ අරුණ වැඩ සටහන ඉදිරිපත් කළ යුතුව තිබුණේ ඔහු වුව ද ඒ වෙනත් අයකු විසින් (කාන්තාවක විසින්) කෙරිණි. දෙරණ ආයතනය බටහිර ආදරවන්තයන්ගේ දිනයෙහි සංඛ අස්කර හෝ ඔහුගේ වැඩ තහනම් කර හෝ කාන්තාවකට ඒ තැන ලබාදුන්නේ ඇයි ද යන ප්‍රශ්නය පැන නගී. මා පළමුවෙන් ම කිවයුත්තේ සංඛ හෝ ඒ කාන්තාව හෝ මගේ මිතුරකු මිතුරියක හෝ විරුද්ධවාදියකු හෝ නොවන බව ය.



    සංඛගේ නික්ම යෑමට හේතුව නිදහසක් නැති දිනයක කිශානි ජයසිංහ නම් ගායිකාවක දන්නෝ බුදුන්ගේ ගීතය ගැයීම පිළිබඳ ව සංඛ කළ විචාරයක් බව පැහැදිලි ය. මම එදින ද සුපුරුදු පරිදි දෙරණ අරුණ නැරඹීමි. සංඛ කියා සිටියේ දන්නෝ බුදුන්ගේ එකී ගායනය ඇසුණු ගැමියකු බැළලියක් කෑ ගසන්නේ යැයි සිතා ගඩොල් බාගයකින් දමා ගැසිය හැකි බව ය. වචන කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයේ අරුත වූයේ එය ය.


    මම සංගීතඳයෙක් නො වෙමි. මගේ විෂය දැනුම සංස්කරණය කිරීම ය. එහි දී වෙනත් සංස්කෘතීන්ගෙන් දැනුම ලබාගැනීම ගැන ද මම අධ්‍යයනය කරමි. සංගීතය ද දැනුමකි. එය සංස්කෘතියට අයත් ය. කිෂානි ජයසිංහ ගැන මා ප්‍රධාන වශයෙන් ම දන්නේ පුවත්පත් කියවා ලබාගත් තොරතුරු ය. ඇය දක්‍ෂ ගායිකාවක් යැයි මම විශ්වාස කරමි. ඇය ජෝන් ද සිල්වා මහතාගේ මිණිබිරියක යැයි ද කියැවේ. සීයා හා මිණිබිරිය අතර වෙනස කුමක් ද?


    සීයාගේ ගීතය සිංහල බෞද්ධයන් විසින් වැළඳ ගනු ලැබ ඇත. එහෙත් මිණිබිරියට එල්ල වන්නේ විවේචන ය (මා ගල් මුල් යැයි නොකියන්නේ මා ද වරදවා වටහා ගැනීමට ඉඩ ඇති බැවිනි!). ඇය විසාකා විදුහලේ ඉගෙන ගත් බව පැවසෙයි. වික්‍රමබාහු කරුණාරත්න ඉගෙනුම ලබා ඇත්තේ ආනන්ද විදුහලේ ය. යමකු යම් විදුහලක ඉගෙනීීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය උකහා ගන්නේ යැයි හෝ නොගන්නේ යැයි හෝ කිව නො හැකි ය. ලංකාවේ ඇති සියලු පාසල් ක්‍රිස්තියානි සංස්කෘතියේ පාසල් බව මගේ වැටහීම ය.


    සීයාගේ ගීතය ද ඔපෙරා ශෛලියෙන් ගැයූ බව කියැවෙයි. එහෙත් සීියාට ඔපෙරා ශෛලිය සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමේ හැකියාව තිබී ඇත. සිංහල සංස්කෘතියට ඉතා තීව්‍ර ව ස්වර ගැයීමක් නො ගැලපෙයි. එවැනි ගැයුම් බැළලියන්ගේ කෑගැසීම් ලෙස සිංහල ගැමියන්ට හැඟී යන්නේ නම් එහි වරද සංඛ අත නො වේ. ඔහු කර ඇත්තේ සිංහල සංස්කෘතියේ සිදුවිය හැකි යමක් ප්‍රකාශ කිරීම පමණ ය. අප බාහිර සංස්කෘතියකින් යමක් අවශෝෂණය කරගෙන ඒ අපේ දෙයක් බවට පත්කර ගැනීමේ වරදක් නැත. සීයා කර ඇත්තේ එයයි. මිණිබිරිය හුදු අනුකරණයක යෙදී ඇත. සිංහල සංස්කෘතිය විසින් ඇගේ ගායනය බැළලියකගේ කෑගැසීමකට සම කෙරෙයි. මිණිබිරිය සිංහල සංස්කෘතියේ ප්‍රතික්‍ෂෙප වෙයි. මිණිබිරිය දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිර සංස්කෘතික ආධිපත්‍යය අප වෙත පැටවීමට උත්සාහ දරා ඇත.


    කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහට මේ සම්බන්ධයෙන් කේන්ති ගොස් ඇත. සංඛ කිෂානිට බැළලියක් යැයි නොකී නමුත් රනිල්ට ඒ එසේ තේරුම් ගොස් ඇත. එයින් රනිල්ට සිංහල සංස්කෘතිය ගැන ඇති අවබෝධය ද හෙළි වෙයි. ඒ කුමක් වුවත් සංඛ කිෂානිට බැළලියක් යැයි කී පදනමෙන් (ඒ එසේ නොවුවත්) ඔහුට අද සේවය හැර යෑමට සිදු වී ඇත. එහෙත් ප්‍රශ්නයක් ඉතිරි වී ඇත. රනිල් සංඛ දෙරණ හා වෙනත් මාධ්‍යයන් ගැන කියමින් මේ බල්ලන්ට මෙවැනි බලු වැඩ කිරීමට ඉඩ දිය නොහැකි යැයි කියා ඇත. ඔහුගේ ප්‍රකාශයෙහි අදාළ කොටසට පහත සඳහන් සබැඳියෙන් සවන් දිය හැකි ය. බැළලියන් ගැන මතක් කිරීම නිසා දෙරණ ආයතනය සංඛ ඉවත්කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දෙරණ ආදර්ශයට ගෙන ඇතැම් ජනමාධ්‍යවේදීන් බල්ලන් යැයි කී රනිල් වික්‍රමසිංහගේ සේවය අත්හිටුවීමට ක්‍රියා කරන්නේ ද? සංඛගේ සේවය අත්හිටුවීමට මෙන් ම එයට ද මම විරුද්ධ වෙමි. රැකියාවක් නොමැතිව වසර දහයක් ගෙදර සිටීමේ කටුක අත්දැකීම මට ඇත. ඒ නැතත් යමකු රැකියාවකින් ඉවත්කිරීමට පෙර කිහිප වතාවක් ඒ ගැන සිතිය යුතු ය.


    [FONT=&quot]https://youtu.be/s4lhKKKaVvg?t=305[/FONT]



    නලින් ද සිල්වා


    2016 පෙබරවාරි 14
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නලින් ද සිල්වා කියන්නේ මොන පොන්නයෙක් ද බන්. ඕකව වැසිකිලි වැලක් හොදන්නවත් නුසුදුසු එකෙක්.
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    ජිවිතේ පලවෙනි වතාවට රනිල් ව එපා උනා බන් ,
    ඌ ත් මෙතන මේ මිනිස්සුන්ට බල්ලෝ කියල කියනව නේ ?
    එහෙම බැලුවොත් මුටත් ඇක්ෂන් ගන්න පුළුවන් නේ .
    රනිල් මහත්මයෙක් කිවුවට ඇතුලෙන් සක්කිලියෙන් වගේ බන් :yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ජිවිතේ පලවෙනි වතාවට රනිල් ව එපා උනා බන් ,
    ඌ ත් මෙතන මේ මිනිස්සුන්ට බල්ලෝ කියල කියනව නේ ?
    එහෙම බැලුවොත් මුටත් ඇක්ෂන් ගන්න පුළුවන් නේ .
    රනිල් මහත්මයෙක් කිවුවට ඇතුලෙන් සක්කිලියෙන් වගේ බන් :yes:


    අනේ පල බන්. මහින්දය අමු අමුවේ මාධ්‍ය වෙදින්ව ගාතනය කලේ. දැන් මහින්දය සුදනා වෙන්න හදනවා.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අනේ පල බන්. මහින්දය අමු අමුවේ මාධ්‍ය වෙදින්ව ගාතනය කලේ. දැන් මහින්දය සුදනා වෙන්න හදනවා.

    mahinda kiyak maruwada ban
     

    waligamaya

    Well-known member
  • නලින් ද සිල්වා කියන්නේ මොන පොන්නයෙක් ද බන්. ඕකව වැසිකිලි වැලක් හොදන්නවත් නුසුදුසු එකෙක්.

    මිනිහගේ මතවාදය පිළිගන්නේ නැති උනාට, ඒ මනුස්සය බව්තික විද්ද්යව ලංකාවේ ඉන්න හොදම උගතෙක්. අනික උබට වඩා බොහොම වටින මිනිගෙක්, ගරු කරලා කතා කරපන්
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මිනිහගේ මතවාදය පිළිගන්නේ නැති උනාට, ඒ මනුස්සය බව්තික විද්ද්යව ලංකාවේ ඉන්න හොදම උගතෙක්. අනික උබට වඩා බොහොම වටින මිනිගෙක්, ගරු කරලා කතා කරපන්


    ඌ කියනවා ගුරුත්වය කියල එකක් නැතිලු. ඕකව කැම්පස් එකේ කක්කුසියක් හොදන්නවත් හොඳ එකෙක් නොවෙයි.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    නලින් ද සිල්වා කියන්නේ මොන පොන්නයෙක් ද බන්. ඕකව වැසිකිලි වැලක් හොදන්නවත් නුසුදුසු එකෙක්.

    2015 reg වෙලා, රෙප් කොටු 3ක් තියන්, පැය 24ම මේකට වෙලා පොනිල්ගේ ඇටේ ලොවන හිගන්නා. නලින් ද සිල්වා ගැන රිපෝර්ට්ස් දෙන්න තෝ මොන සොන්නයෙක්ද පකෝ. :lol:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    2015 reg වෙලා, රෙප් කොටු 3ක් තියන්, පැය 24ම මේකට වෙලා පොනිල්ගේ ඇටේ ලොවන හිගන්නා. නලින් ද සිල්වා ගැන රිපෝර්ට්ස් දෙන්න තෝ මොන සොන්නන්යෙක්ද පකෝ. :lol:


    අහ මහින්දගේ බෙට්ට ලොවින උබ මොන පොන්සියෙක් ද බන් . රිදුනද ?
     

    waligamaya

    Well-known member
  • ඌ කියනවා ගුරුත්වය කියල එකක් නැතිලු. ඕකව කැම්පස් එකේ කක්කුසියක් හොදන්නවත් හොඳ එකෙක් නොවෙයි.

    නොදන්න මගුක් කියවන එපා. කොනක් ඇලන් කෑගහන වෙලාවේ සිදනතික බව්තික විද්ද්යව හදාරපන් ඖඅ unp එකට කඩේයන වෙලාවේ
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අහ මහින්දගේ බෙට්ට ලොවින උබ මොන පොන්සියෙක් ද බන් . රිදුනද ?

    ඊයේ පේරේදා reg වෙච්ච ෆේක් පොන්සියෝ කවුද බන් සතේකට ගනන් ගන්නේ. :rofl:

    WboIdT.gif

     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Did MR, Wimal, Gampila protested with CEPA was going to be signed during Colombo SAARC summit under leadership of MR
    At least there is freedom to protest. Not like Rathupaswala where
    Army was called and ordered to kill unarmed protesters. MR did all but not a hum.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනේ පල බන්. මහින්දය අමු අමුවේ මාධ්‍ය වෙදින්ව ගාතනය කලේ. දැන් මහින්දය සුදනා වෙන්න හදනවා.

    ranil rose karal lunu dala wagene meruwe..
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නලින් ද සිල්වා කියන්නේ මොන පොන්නයෙක් ද බන්. ඕකව වැසිකිලි වැලක් හොදන්නවත් නුසුදුසු එකෙක්.

    අනේ උඹ හු*** න් පොන්න වේ*....තෝ ඉස්සර වෙලා හැදිලා වරෙන් අනිත් එවුන්ගේ පොන්න කම බලන්න කලින්...කාලකන්නි....:angry::angry:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මිනිහගේ මතවාදය පිළිගන්නේ නැති උනාට, ඒ මනුස්සය බව්තික විද්ද්යව ලංකාවේ ඉන්න හොදම උගතෙක්. අනික උබට වඩා බොහොම වටින මිනිගෙක්, ගරු කරලා කතා කරපන්


    සමාව අයදිමි. නමුත් නලින්ද සිල්වා කියන්නේ මහාචාර්ය තනතුරක් දෙන්න වටිනා පොරක් නොවෙයි. පිස්සු විකාරෙන් දොඩවන චරිතයක්. මිනිහ වෛද්‍ය විද්‍යාවත් බොරුයි කියලා කියනවා නේ.
     

    Similar threads