පිස්සුද බන් උබට. කොස් ඇට කාපු උන්ට පඩ යනවා වගේ ඔකුන්ගේ කටෙන් වෙලාවට එක එක එව්වා යනවා. ඒවාට කලබල උනොත් වෙන වැඩක් කරන්ඩ හම්බෙන්නේ නෑ.![]()

පිස්සුද බන් උබට. කොස් ඇට කාපු උන්ට පඩ යනවා වගේ ඔකුන්ගේ කටෙන් වෙලාවට එක එක එව්වා යනවා. ඒවාට කලබල උනොත් වෙන වැඩක් කරන්ඩ හම්බෙන්නේ නෑ.![]()
මා හරි උගතා මා හරි ජගතා . . .
සිතනා මිනිහා මොඩයෙකී . . .

මෝඩ හැතිකරේ. මේ සුකන්නල පාරේ බැහැල යන්නේ බයක් නැතුව ඔය කියන රණ විරුවෝ කරපු ජිවිත පරිත්‍යාග හින්ද තමා.