කොටි සමරන්න සියල්ල සූදානම්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොටි සමරන්න සියල්ල සූදානම්

    image_ef60dd6457.jpg







    නොවැම්බර් මාසයට යෙදී ඇති මහවිරු දිනය සැමරීම සඳහා කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සොහොන පිරිසිදු කිරීම කල්තියාම ආරම්භ කර ඇත.

    මෙවර දෙමළ ජාතික සන්ධානයෙන් සංවිධානය කරන මහවිරු සැමරුම් වැඩසටහන නොවැම්බර් මාසයේදී කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව ඇත.

    මේ වනවිට කනගපුරම් මහවිරු සොහොන් ප්‍රදේශය ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීම සිදුකෙරෙන අතර මේ අවස්ථාවට උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ටී. කුරුකුලරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රී එස්. පසුපතිපිල්ලේ, කිලිනොච්චිය පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභා සභාපති එස්. සුරෙන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    ප්‍රදේශවාසීන් ද සහභාගී වී මහවිරු සොහොන ප්‍රදේශයේ කැළෑව කපා සොහොන් භූමිය පවිත්‍ර කිරීම් සිදුකෙරේ.

    මියගිය කොටි සාමාජිකයන්ගේ සොහොන් කොත්වල කැබලි එක්කොට පසුගිය වසරේදී මෙම සොහොන් භූමියේ ස්මාරකයක් ද ඉදිකර ඇත.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    යකෝ උන් සමරන්නෙ උන්ගෙ දරුවො,පියවරු,සහෝදරයො.දැන් මැරිච්ච උන් සමරන්න තොපෙන් අවසර ගත යුතුද!
    ඔවුන් ට දුක් වෙන්නත්,තහනම් ද!
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යකෝ උන් සමරන්නෙ උන්ගෙ දරුවො,පියවරු,සහෝදරයො.දැන් මැරිච්ච උන් සමරන්න තොපෙන් අවසර ගත යුතුද!
    ඔවුන් ට දුක් වෙන්නත්,තහනම් ද!

    මැරිච්ච එවුන් සැමරුවට කමක් නෑ. මෙතන තියන ප්‍රශ්නේ මැරිච්ච උන් වීරයෝ උනේ කොහොමද කියන එකයි .ඊලමයි එල්.ටි.ටි. යයි මාර්කට් කරලා දෙමල ජාතිවාදයයි මෙදුම්වාදයයි පෝෂණය කරන එකයි .:angry::angry::angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් ඕකටනේ මේ ආණ්ඩුවට බලේට එන්න පාර කැපුවේ.... මීට සම්බන්ධන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,561
    113
    රූකඩ රාජ්ජේ
    ඔය සමහර සොහොන් පිට්ටනි වලටත් ඒ කාලේ airforce එකෙන් බෝම්බ දැම්මා නේ බන්?

    කොන්දක් නැති පාන්ඩුව. ඕවා ඉතින් සිරා, පොනිල් දිනන්න දුන්නු චන්ද ගුණ්ඩු තමා:angry::angry::angry:

     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "umbe ammata mama hukana ekath mama samaranawa awruddakata paaraka wesige putha""-පව්

    මෙන්න කොටියෙක්.මෙන්න කොටියෙක්..කොටියෙක්ට ජාතක වුනු අවජාතකයෙක් . තොගේ අම්මට ඇරලා තියෙන්නේ කොටියෙක්ම තමයි.තොපිලට ඇඩ්‍රස් නැතිවෙන්න දුවන්න දෙන්නේ ගොඨා ආවම.. බඩු පැක්කරගෙන හිටහන් තමිල්නාඩුවටවත් දුවන්න.:rofl:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    AKA කියන්නේ Also Know As බැල්ලිගෙ පුතේ 😂🤭


    නොදකින් මූ වගේ ගොන් මෝඩ තක තීරු හරකෙක් 😂🤭

    nodakin buruwa koheda yanne malle pol, ekai tho nugath modaya kiuwe