ඕක තමයි ඇත්ත කතාව බන්, රාජපස්සලාට දැන් මාකට් කරන්න පුළුවන් එකම දේ ඔච්චරයි

මොකද උන්ට පුළුවන්ද මීට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් හදන්න පුළුවන් කියන්න බෑ මොකද රට බංකොළොත් කරපු ඔක්කොම ඉන්නේ උන්ගේ ඔඩොක්කුවේ

සජියටනම් කණ්ඩායම ඉස්සරහට දාලා හරි මොකක් හරි කියන්න පුළුවන් ඒත් රාජපස්සලාට එහෙම කියන්නත් බෑ මොකද ඔක්කොම හොරු/පාගා කාරයෝ/ස්ත්‍රී දූෂකයෝ/ මිනී මරුවෝ ටික තමයි දැන් පොට්ටුවේ ඉන්නේ
අනිත් එක සරත් වීරසේකරලා/ විරවංශ /ගම්මන්පිල සෙට් එක යහපාලනය කාලේ මොන තරම් කිව්වද රනිල් රට කොටින්ට දෙනව කියලා, අන්තිමට රනිල් ජනාධිපතිත් උනා එහෙම කිසිම අවුලක් උනේ නෑ. පොරගේ කාලේ උන් සෙට් එක මේ ගැන කට ඇරියේත් නෑ
මයින රාජපස්ස නැති කාලෙකදි මුන් මොනවා මාකට් කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ