කොටි සහ මයින්ද

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,308
    8,306
    113
    M-Town
    කොටි, මයින්ද මාත්තයා එක්ක සීසෝ පදිනව වෙන්න බැරිද ? කොටි උඩ එනකොට මයින්ද යට යනවා, මයින්ද උඩ එනකොට කොටි යට යනවා..
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,739
    15,081
    113
    Milagiriya
    Screenshot-20241130-172655-You-Tube.jpg

    ඕක තමයි ඇත්ත කතාව බන්, රාජපස්සලාට දැන් මාකට් කරන්න පුළුවන් එකම දේ ඔච්චරයි 😏 මොකද උන්ට පුළුවන්ද මීට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් හදන්න පුළුවන් කියන්න බෑ මොකද රට බංකොළොත් කරපු ඔක්කොම ඉන්නේ උන්ගේ ඔඩොක්කුවේ 🥲 සජියටනම් කණ්ඩායම ඉස්සරහට දාලා හරි මොකක් හරි කියන්න පුළුවන් ඒත් රාජපස්සලාට එහෙම කියන්නත් බෑ මොකද ඔක්කොම හොරු/පාගා කාරයෝ/ස්ත්‍රී දූෂකයෝ/ මිනී මරුවෝ ටික තමයි දැන් පොට්ටුවේ ඉන්නේ 😒

    අනිත් එක සරත් වීරසේකරලා/ විරවංශ /ගම්මන්පිල සෙට් එක යහපාලනය කාලේ මොන තරම් කිව්වද රනිල් රට කොටින්ට දෙනව කියලා, අන්තිමට රනිල් ජනාධිපතිත් උනා එහෙම කිසිම අවුලක් උනේ නෑ. පොරගේ කාලේ උන් සෙට් එක මේ ගැන කට ඇරියේත් නෑ 😂

    මයින රාජපස්ස නැති කාලෙකදි මුන් මොනවා මාකට් කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ 🤷🏽‍♂️
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ

    ඉතින් බං මහින්දට බැන බැන ඉන්නේ නැතුව උතුරේ කෝටි සමරන එවුන් ටික අල්ලලා දාපන්කෝ ඇතුලට මහින්ද කරා වගේ🤣🤣🤣​
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,940
    9,775
    113
    කොටි, මයින්ද මාත්තයා එක්ක සීසෝ පදිනව වෙන්න බැරිද ? කොටි උඩ එනකොට මයින්ද යට යනවා, මයින්ද උඩ එනකොට කොටි යට යනවා..

    ඔව් ඔව් උඹලා කියන දෙයක් තමා බං..උඹලා හෙනම උගත්තුනේ..😅
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,427
    2,469
    113
    Screenshot-20241130-172655-You-Tube.jpg

    ඕක තමයි ඇත්ත කතාව බන්, රාජපස්සලාට දැන් මාකට් කරන්න පුළුවන් එකම දේ ඔච්චරයි 😏 මොකද උන්ට පුළුවන්ද මීට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් හදන්න පුළුවන් කියන්න බෑ මොකද රට බංකොළොත් කරපු ඔක්කොම ඉන්නේ උන්ගේ ඔඩොක්කුවේ 🥲 සජියටනම් කණ්ඩායම ඉස්සරහට දාලා හරි මොකක් හරි කියන්න පුළුවන් ඒත් රාජපස්සලාට එහෙම කියන්නත් බෑ මොකද ඔක්කොම හොරු/පාගා කාරයෝ/ස්ත්‍රී දූෂකයෝ/ මිනී මරුවෝ ටික තමයි දැන් පොට්ටුවේ ඉන්නේ 😒

    අනිත් එක සරත් වීරසේකරලා/ විරවංශ /ගම්මන්පිල සෙට් එක යහපාලනය කාලේ මොන තරම් කිව්වද රනිල් රට කොටින්ට දෙනව කියලා, අන්තිමට රනිල් ජනාධිපතිත් උනා එහෙම කිසිම අවුලක් උනේ නෑ. පොරගේ කාලේ උන් සෙට් එක මේ ගැන කට ඇරියේත් නෑ 😂

    මයින රාජපස්ස නැති කාලෙකදි මුන් මොනවා මාකට් කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ 🤷🏽‍♂️
    මහින්දගෙ ඇට දෙක මාකට් කරයි. ඒ දෙක පිච්චිලා නෑ. කියලා😁😂😂
     
    • Haha
    Reactions: Chimpanzee Putha