කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලයි...
http://www.lankadeepa.lk/index.php/articles/382897
දෙමළ හා මුස්ලිම් ජනතාවන් එක්වී ක්‍රියාකළ යුතු කාලය එළඹී තිබේ - ශිවශක්ති ආනන්දන්
මුස්ලිම් ජනතාවට එරෙහිව මෑතක සිට ප්‍රචණ්ඩත්වය මුදාහැර ඇත. ඔවුන්ගේ ආගමික ස්ථාන වලට පහරදීම සිදුවිය. ව්‍යාපාරික ආයතන ඉලක්ක කරන ලදී. හලාල් අහෝසි කරන ලදී.
දෙමළ ජනතාවට එරෙහිව සිංහල බෞද්ධ ජාතිවාදීන් සිදුකල කාර්යන් වල අඛණ්ඩ පියවරක් ලෙස දැන් මුස්ලිම් ජනතාව ඉලක්ක කර ඇත. මේ සියල්ල නිහඬව බලා සිටින රජය, මෙම මර්ධනයට එරෙහිව මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ පිරිස ත්‍රස්ථයින් බව වපසා අත් අඩංගුවට ගෙන රඳවා තිබීම පිළිගත නොහැක.
දෙමළ ජනතාව පමණක් නොව මුස්ලිම් ජනතාවද අද මර්ධනයට ලක්වී ඇත. ඔවුන්ට එරෙහි ප්‍රහාර බොදුබලසේනා යන සංවිධානය හරහා මුදාහැර ඇත. එයට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය සූදානම් නැත. ජාතීන් අතර සංහිඳියාව විනාශ කිරීමේ ඔවුන්ගේ කටයුතු වැලැක්වීමට රජයට නොහැකිවී ඇත. ජාතීන් අතර සංහිඳියාව කඩාකප්පල් කරන චෝදනාව යටතේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත භාවිතා කර සමහර දෙමළ ජාතිකයින් අත් අඩංගුවට ගෙන තිබීම හෙළා දැකිය යුතුය. ඒ අතරම දෙමළ සහ මුස්ලිම් ජනතාව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙම සිදුවීමෙන් පෙන්වාදී ඇති බව අප අදහස් කරන්නෙමු යනුවෙන් ශිවශක්ති ආනන්දන් සිය නිවේදනයේ සඳහන් කර තිබේ
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ
අත්අඩංගුවට ගෙන සිටින සියලු දෙමළ සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස්
කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන්
මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියකින් ඉල්ලීමක් කළේය.

Last edited:

අපි එකමුතු වෙලා ඉන්න ඕන මුලින්. 