කොටි සිරස

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    YP230Nxl.jpg

    වැඩ පිළිවෙල සාර්ථක නිසා කොටි සිරසේ ගූ ඇන් පී පොන්නයෙකුට රිදිලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්නායො කොටි චන්ද වලින් දිනන්ඩ බලන් ඉන්නෙ, ගිය පාරත් දින්නෙ ඒවගේ තමයි ඉස්සරහටත්..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,031
    1
    28,447
    113
    මේ වගේ අවජාතක හැත්ත ඒ කාලේ කොටි ගහපු බෝම්බ වලට අහු වෙලා කෑලි වලට ගියේ නැති එක රටේ අවාසනාව
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113
    බිල් ගෙස්ට් කියන්නෙත් මේවගේ වෙලාවක ක්‍රියාකාරී කාර්යක්ෂම යාන්ත්‍රණයක් තියෙන්නේ හමුදාවට විතරයි එක නිසා අනිවාර්යෙන්ම හමුදාවේ සහය ගන්න ඕනි කියල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලොන්ත පෑපොල් ඈට පොන්සියන්ට ස්වයන් වින්ධනයේ යෙදෙන්න දීලා හමුදාව තමන්ගේ රාජකාරිය සුපිරියටම කරනවා. ඊලග යු ඈන් පී ආණ්ඩුවකදි දඩුවම් විදින්න පුලුවන් වෙයි බුද්ධි අන්ශ නිලදාරීන්ට
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොඳම රටවල් 10 අතරේ ඉන්නවා කිව්ව විතරයි ගූ ඇන් පී පොන්සියෙක් නින්දෙන් ඇහැරිලා..

    0zaYhspl.jpg

    මුන්ගේ ආණ්ඩුවක් තිබ්බා නම්.. පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තා කවුද කියලා බෝල් පාස් කරලා වගේ

    එක්කෝ මැරෙන ගාන හංගයි

    හම්බයන්ගේ මිනී වළලයි.

    ලෙඩ වලින්නෙමෙයි එහෙනම් හම්බයන්ගේ බෝම්බ කාලා මැරෙන්න වෙන්නේ
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    වැඩ පිළිවෙල සාර්ථක නිසා කොටි සිරසේ ගූ ඇන් පී පොන්නයෙකුට රිදිලා

    යූ එන් පී විතරක් නෙවෙයි ජෙප්පොත් හිතන්නේ ඔහොමයි. ඕක තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල. ලෝකේ හැම රටක්ම ඇමරිකාව කියන විදියට වැඩකරන්න ඕනෙයි කියන මතය. සුනාමිය ආපුවෙලේත් හමුදාවට ඒ ගැන පුහුණුවක් දීලා තිබ්බනන් මිනිස්සු මැරෙන්නෙනෑ ඔච්චර.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හොඳම රටවල් 10 අතරේ ඉන්නවා කිව්ව විතරයි ගූ ඇන් පී පොන්සියෙක් නින්දෙන් ඇහැරිලා..

    0zaYhspl.jpg

    මුන්ගේ ආණ්ඩුවක් තිබ්බා නම්.. පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තා කවුද කියලා බෝල් පාස් කරලා වගේ

    එක්කෝ මැරෙන ගාන හංගයි

    හම්බයන්ගේ මිනී වළලයි.

    ලෙඩ වලින්නෙමෙයි එහෙනම් හම්බයන්ගේ බෝම්බ කාලා මැරෙන්න වෙන්නේ

    :yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    YP230Nxl.jpg

    වැඩ පිළිවෙල සාර්ථක නිසා කොටි සිරසේ ගූ ඇන් පී පොන්නයෙකුට රිදිලා
    ට්‍රම්ප් ponnaya ඉන්නෙත් උන්ගේ navy එකේ නැවක නේද? ඉතින් ඊට වඩා කතා ඕනේ නැ නේ බං උන් හමුදාව මේ වැඩේට බැස්සා කියන්න
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක ගෝලීය වසංගතයක්... අපිට කරන්න දෙයක් නෑ... විපක්ෂය කකුලෙන් අදිනවා.... කියකිය මිනිස්සු එකාපිට වැටිල මැරෙනකම් බලන් හිටියනම් මුන්ට සතුටු ඇති....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක ගෝලීය වසංගතයක්... අපිට කරන්න දෙයක් නෑ... විපක්ෂය කකුලෙන් අදිනවා.... කියකිය මිනිස්සු එකාපිට වැටිල මැරෙනකම් බලන් හිටියනම් මුන්ට සතුටු ඇති....

    උන්ගේ ආණ්ඩුව හිටියා නම් දැන් ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්..
     
    Similar threads