බලමු දිල්වාලේ ඕකට කරන දේ.මිනිහ වැඩකරු![]()


ත්රිවිධ හමුදාවට දෙන්න පුළුවන් උපරිම අගය මේ පොන්න ආණ්ඩුව දෙනවා. ඒ මිනිස්සු ජිවිත , ඇස් , ඉස් මස් ලේ දන් දුන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන්ද?



තව ඉස්සරහට අපිට මෙහෙම thread එකක්වත් දාන්න වෙන එකක් නෑ...dilawe mekata api mona hari karannama wenawa![]()



තව ඉස්සරහට අපිට මෙහෙම thread එකක්වත් දාන්න වෙන එකක් නෑ...

මේක නවත්තන්න අපිට මොනාද කරන්න පුලුවන් දේවල්?තව ඉස්සරහට අපිට මෙහෙම thread එකක්වත් දාන්න වෙන එකක් නෑ...
thama goo rasai kiyanawa sirikothe........... thopi nam niyama 2000 lollo ban![]()
