කොටි හුජ්ජ සහ රිලව්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,337
    166,690
    113
    එකමත් එක රටක

    ඕන තරම් video තියනව දිවියෝ ගස් උඩට ගිහින් වදුරෝ අල්ලනවා .
    ඉතින් වදුරෝ ඔච්චර දිවි හුජ්ජට බය නම් දිවියෝ ඉන්න පැත්ත පලාතක උන් ඉන්න විදියක් නෑ නේ .

    අනිත් එක රිලව් වදුරෝ හානි කරන්නේ බිමින් ඇවිත් නෙවෙයි . ගස් උඩින් ඇවිත් . 🥱
    දැන් මේ හුජ්ජ ඉහින්නේ පොල් ගස් වල කරටි වලට , අනිත් ගෙඩි හැදෙන ගස් වල උඩට ද ??

    රිලා ජෙප්පෙක් පොඩ්ඩක් විස්තර කරපං කෝ

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Namal_4-K.jpg
    Namal_4-K.jpg
    Namal_4-K.jpg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,337
    166,690
    113
    එකමත් එක රටක
    Ehema nemei Lol
    Wanajiwi ekatama puluwanne
    මට කියපන් දැන් ඔය හුජ්ජ ඉහින්නේ ගස් මුදුන් වලට ද ? :baffled:

    එක පැත්තකින් Clean Srilanka ලු . . අනිත් පැත්තෙන් හුජ්ජ ඉහ ඉහ යනවා
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    දීවියා හුජ්ජ කරන කල් ඉඳලා ඒ ටික භාජනේ කට දාගන්න එක නේ කේස් එක.

    තව ටික දවසකින් කඩවල් වල දිවි හුජ්ජ බෝතල් විකිණීමට ඇත. කියල බෝඩ් එහෙමත් ගහයි නෙහ්😁😂😂😂
    ------ Post added on Mar 17, 2025 at 5:41 AM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    ඕකට මෙන්න මේ @scurvy දෙය්යගේ ඒවා ටිකක් දාන්න. වදුරෝ / රිලව් විතරක් නෙමෙයි පොලවේ ඉන්න පනුවාගේ ඉදන් අහසේ ඉන්න උකුස්ස දක්වා සත්තු අවුරුද්දකට හතර මායිමට එන එකක් නැ. :ROFLMAO:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,523
    113
    Colombo
    අඩෝ උඹට හිතෙන විදියට රිලව් එලවන්න පුළුවන් කොහොමද බන් ??
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,914
    1
    60,875
    113
    Mother Earth
    ඕක අවසාන plan එක තුවක්කු air rifle දෙන එක. Air rifle හදන company එකකින් ආණ්ඩුවට කොන්ත්‍රාත් එකක් දීලා තියෙන්නෙ. රිලව් කරදරයක් මැරුවට කමක් නෑ කියලා මිනිස්සු අතර සාමාන්‍ය කරණය කරන්න යන්නේ. බුද්දාහගමේ මිනිස්සු / හාමුදුරවෝ අතර. මොකද එක පාරට Air Rifle දීලා රිලව් මරන්න දුන්නොත් හාමුදුරුවො සිවුර උස්සන් එනවා. 🤷‍♂️
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,337
    166,690
    113
    එකමත් එක රටක
    අඩෝ උඹට හිතෙන විදියට රිලව් එලවන්න පුළුවන් කොහොමද බන් ??
    රිලව් එල්වන්නම නෙවෙයි . ඔය රිලව් වදුරෝ හානි කරන බෝග වර්ග නම් බේරගන්න සාර්ථක ක්‍රම තියනව .
    පොල් වගේ එකක කොහෙන් ගියත් ගහකට නගින්නම ඕන නේ . ඔය හැම පොල් කද වල වල පොඩි යකඩ උල් ගැජට් හයි කරන්න පුලුවන් ලේසියෙන් ගලවන්න පුලුවන් නැත්නම් ඕන වෙලාවට කවර් කරන්න පුලුවන් විදියේ (පොල් කඩන වෙලාවට) .
    ඒ වගේ එක එක බෝග වලට වෙන් වෙච්ච ක්‍රම පාවිච්චි කරනවා වෙනුවට මේ ඔක්කොම උන් එලවනවා වද කරනවා වගේ වැඩ තේරුමක් නෑ .

    වගාව බේරගන්න නේ ඕනේ . පොල් ගස් වලට රිලව් නගින එක නම් හොදටම නැති කරගන්න පුලවන් හරියට හිතල තනි තනියෙන් වැඩ කරත්
     
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    රිලව් එල්වන්නම නෙවෙයි . ඔය රිලව් වදුරෝ හානි කරන බෝග වර්ග නම් බේරගන්න සාර්ථක ක්‍රම තියනව .
    පොල් වගේ එකක කොහෙන් ගියත් ගහකට නගින්නම ඕන නේ . ඔය හැම පොල් කද වල වල පොඩි යකඩ උල් ගැජට් හයි කරන්න පුලුවන් ලේසියෙන් ගලවන්න පුලුවන් නැත්නම් ඕන වෙලාවට කවර් කරන්න පුලුවන් විදියේ (පොල් කඩන වෙලාවට) .
    ඒ වගේ එක එක බෝග වලට වෙන් වෙච්ච ක්‍රම පාවිච්චි කරනවා වෙනුවට මේ ඔක්කොම උන් එලවනවා වද කරනවා වගේ වැඩ තේරුමක් නෑ .

    වගාව බේරගන්න නේ ඕනේ . පොල් ගස් වලට රිලව් නගින එක නම් හොදටම නැති කරගන්න පුලවන් හරියට හිතල තනි තනියෙන් වැඩ කරත්
    ලොකු කන්ටේනර් වගේ කුඩු ගෙනත් ඒවා ඇතුලට කෑම දැම්මා නම් වදුරෝ ඇතුලට රිංගනවා
    ඒ කූඩුව ඇතුලෙම නිර්වින්දනය කරලා වද සැත්කම් කරලා සිහිය ආවම කූඩුව ඇරලා යන්න දෙන්න පුළුවන් බං
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,523
    113
    Colombo
    රිලව් එල්වන්නම නෙවෙයි . ඔය රිලව් වදුරෝ හානි කරන බෝග වර්ග නම් බේරගන්න සාර්ථක ක්‍රම තියනව .
    පොල් වගේ එකක කොහෙන් ගියත් ගහකට නගින්නම ඕන නේ . ඔය හැම පොල් කද වල වල පොඩි යකඩ උල් ගැජට් හයි කරන්න පුලුවන් ලේසියෙන් ගලවන්න පුලුවන් නැත්නම් ඕන වෙලාවට කවර් කරන්න පුලුවන් විදියේ (පොල් කඩන වෙලාවට) .
    ඒ වගේ එක එක බෝග වලට වෙන් වෙච්ච ක්‍රම පාවිච්චි කරනවා වෙනුවට මේ ඔක්කොම උන් එලවනවා වද කරනවා වගේ වැඩ තේරුමක් නෑ .

    වගාව බේරගන්න නේ ඕනේ . පොල් ගස් වලට රිලව් නගින එක නම් හොදටම නැති කරගන්න පුලවන් හරියට හිතල තනි තනියෙන් වැඩ කරත්

    වඳුරා ගහ දිගේ නගින්නම ඕනේ කියල එකක් නෑනේ.අතු වලින් පනින්න පුළුවන්නේ.එකට මොකද කරන්නේ ? පොල් අතු/කොලවල ග්‍රීස් ගාමුද ?
     
    • Haha
    Reactions: FlashBoz

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    රිලව් එල්වන්නම නෙවෙයි . ඔය රිලව් වදුරෝ හානි කරන බෝග වර්ග නම් බේරගන්න සාර්ථක ක්‍රම තියනව .පොල් වගේ එකක කොහෙන් ගියත් ගහකට නගින්නම ඕන නේ . ඔය හැම පොල් කද වල වල පොඩි යකඩ උල් ගැජට් හයි කරන්න පුලුවන් ලේසියෙන් ගලවන්න පුලුවන් නැත්නම් ඕන වෙලාවට කවර් කරන්න පුලුවන් විදියේ (පොල් කඩන වෙලාවට) .
    උබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්. :ROFLMAO: :rofl:

    වඳුරා ගහ දිගේ නගින්නම ඕනේ කියල එකක් නෑනේ.අතු වලින් පනින්න පුළුවන්නේ.එකට මොකද කරන්නේ ? පොල් අතු/කොලවල ග්‍රීස් ගාමුද ?
    උන්ගේ පැත්තේ ඉන්නේ ගහේ මුල ළඟ ඉදන් උඩට නගින රිලව්. රිලවෙක් පොල් ගහට යන හැටි දන්නේ නැති උන් තමා රටවල් හදන්න උපදෙස් දෙන්නේ. :ROFLMAO:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,006
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්. :ROFLMAO: :rofl:
    ඔය කියල තියෙන්නේ අඩුකුළේ ජෙපි රිලවුන්ගෙන් පොල් ගස් බේරගන්න විදිය.
     
    • Haha
    Reactions: Asmodeus and lilman