ඕන තරම් video තියනව දිවියෝ ගස් උඩට ගිහින් වදුරෝ අල්ලනවා .
ඉතින් වදුරෝ ඔච්චර දිවි හුජ්ජට බය නම් දිවියෝ ඉන්න පැත්ත පලාතක උන් ඉන්න විදියක් නෑ නේ .
අනිත් එක රිලව් වදුරෝ හානි කරන්නේ බිමින් ඇවිත් නෙවෙයි . ගස් උඩින් ඇවිත් .
දැන් මේ හුජ්ජ ඉහින්නේ පොල් ගස් වල කරටි වලට , අනිත් ගෙඩි හැදෙන ගස් වල උඩට ද ??
රිලා ජෙප්පෙක් පොඩ්ඩක් විස්තර කරපං කෝ
