කොටි හුජ්ජ සහ රිලව්

lilman

Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    උබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්. :ROFLMAO: :rofl:

    මම ඕක කියන්නේ නැතුව සිස්ට සම්පන්නව රිප්ලයි කලේ :rofl:
     
    • Like
    Reactions: Thu Nodakin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    උබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්. :ROFLMAO: :rofl:
    ඇයි උබලගේ පැත්තේ රිලව් කෙක්කෙන් පොල් කඩන උන් ද ? :unsure:

    වඳුරා ගහ දිගේ නගින්නම ඕනේ කියල එකක් නෑනේ.අතු වලින් පනින්න පුළුවන්නේ.එකට මොකද කරන්නේ ? පොල් අතු/කොලවල ග්‍රීස් ගාමුද ?
    අන්න ඉතින් වරද්දගත්ත නේ . මම මේ කතා කරේ පොල් වගාවන් ගැන . වත්තේ ගස් අස්සේ හිටවල තියන පොල් පැල නෙවෙයි .
    පොල් වත්තකට (පොල් වගාවකට) පනින රිලව් අඩුම එක ගහකට හරි නගින්න ඕනේ .
    අනිත් ගස් වලින් පැන්නත් උන් පොල් කද දිගේ නගින්න ඕනේ .
    ඔය මම කියන එක පොල් කදේ මීටරයක් දෙකක් දිගට තිබ්බත් ඇති . අන්ත්න්ම් කුඩේ වගේ හිටින විදියට ඕක හදන්න පුලුවන් .

    රිලව් කොහොමත් පොල් වගාවකට අහසින් බහින්නේ නෑ . කදක් දිගේ යන්නම ඕනේ .
    උබලගේ වත්තේ කොස් ගස් මැද්දේ තියන් පොඩි පොල් පැලේ ගැන නෙවෙයි කිව්වේ . වගාවක් ගැන
    ------ Post added on Mar 17, 2025 at 3:30 PM

    ඔය කියල තියෙන්නේ අඩුකුළේ ජෙපි රිලවුන්ගෙන් පොල් ගස් බේරගන්න විදිය.
    මම කිව්වේ පොල් වගාවක් විදියට පොල් වතු කරන ඒවා පාලු කරන රිලව් ගැන .
    මුන් මේ මුන්ගේ වත්තේ ගස් අස්සේ හැදිච්ච පොඩි පොල් පැලේ ගැන කියවනවා කොස් ගහෙන් පොල් ගහට පනිනවා වගේ කතා .
    පොල් වත්තක රිලවෙක් ඉන්නවනම් ඌ කොහෙන හරි පොල් ගැහෙ කද දිගේ නගින්නම ඕන .
    නැත්නම් ඉතින් ඌ අහසින් බහින්න ඕනේ නැත්නම් කෙක්කක් අරන් ඇවිත් පොල් කඩන රිලව් වෙන්න ඕනේ 🥱
    ------ Post added on Mar 17, 2025 at 3:33 PM
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ලොකු කන්ටේනර් වගේ කුඩු ගෙනත් ඒවා ඇතුලට කෑම දැම්මා නම් වදුරෝ ඇතුලට රිංගනවා
    ඒ කූඩුව ඇතුලෙම නිර්වින්දනය කරලා වද සැත්කම් කරලා සිහිය ආවම කූඩුව ඇරලා යන්න දෙන්න පුළුවන් බං
    පිස්සුද බං?
    අවුරුදු 5ක් අදින්න තියෙන ප්‍රශ්නයක් මේක.
     
    • Haha
    Reactions: 2osama and KDH

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඔය හැම පොල් කද වල වල පොඩි යකඩ උල් ගැජට් හයි කරන්න පුලුවන් ලේසියෙන් ගලවන්න පුලුවන් නැත්නම් ඕන වෙලාවට කවර් කරන්න පුලුවන් විදියේ (පොල් කඩන වෙලාවට)

    රිලා සමීක්ශනය කරන්න බෙදපු කොල කෑලි වලට ගියපු ගානත් හදපු ටොබයියො එක්කනම් මේවා කරන්න බැරි වෙයි🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    රිලා සමීක්ශනය කරන්න බෙදපු කොල කෑලි වලට ගියපු ගානත් හදපු ටොබයියො එක්කනම් මේවා කරන්න බැරි වෙයි🤣
    ඔය වගේ වැඩ ඉතින් තම තමන්ට තමයි කරගන්න වෙන්නේ ටිකක් කල්පනා කරලා.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    රිලව් එල්වන්නම නෙවෙයි . ඔය රිලව් වදුරෝ හානි කරන බෝග වර්ග නම් බේරගන්න සාර්ථක ක්‍රම තියනව .
    පොල් වගේ එකක කොහෙන් ගියත් ගහකට නගින්නම ඕන නේ . ඔය හැම පොල් කද වල වල පොඩි යකඩ උල් ගැජට් හයි කරන්න පුලුවන් ලේසියෙන් ගලවන්න පුලුවන් නැත්නම් ඕන වෙලාවට කවර් කරන්න පුලුවන් විදියේ (පොල් කඩන වෙලාවට) .
    ඒ වගේ එක එක බෝග වලට වෙන් වෙච්ච ක්‍රම පාවිච්චි කරනවා වෙනුවට මේ ඔක්කොම උන් එලවනවා වද කරනවා වගේ වැඩ තේරුමක් නෑ .

    වගාව බේරගන්න නේ ඕනේ . පොල් ගස් වලට රිලව් නගින එක නම් හොදටම නැති කරගන්න පුලවන් හරියට හිතල තනි තනියෙන් වැඩ කරත්

    ඕක ප්‍රැක්ටිකල් නැහැ බන්
    වත්තක කොච්චර ගස් වර්ග තියෙනවද
    පොල් අබ කොස් පේර ඔය හැම වගාවකටම බලපාන පොදු විසදුමක් ඕන
    අනික පොල් ගස් වල අතු වලින් මුන් පනින්නේ කද දිගේ බඩගාගෙන එන්න ඕන නැහැ
     
    • Like
    Reactions: lilman

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඔය වගේ වැඩ ඉතින් තම තමන්ට තමයි කරගන්න වෙන්නේ ටිකක් කල්පනා කරලා.
    කොටි චූ වැඩේ සාර්තක වෙන්න තියන ඉඩ වැඩී එහෙනන් උඹ කියන ක්‍රමය සාර්තක වෙනවට වඩා
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්. :ROFLMAO: :rofl:

    උන්ගේ පැත්තේ ඉන්නේ ගහේ මුල ළඟ ඉදන් උඩට නගින රිලව්. රිලවෙක් පොල් ගහට යන හැටි දන්නේ නැති උන් තමා රටවල් හදන්න උපදෙස් දෙන්නේ. :ROFLMAO:
    දැන් හැම රිලවම ගස් නගින්නෙ නෑ...
    කුලියට එකෙක් අරගෙන ඌ ගහට නග්ගලා වෑවර කඩලා බටෙන් බොන්නෙ....
    ඉස්සර උන් වගේ අත්තෙන් අත්තට පනින්නෙ නෑ...
    ඉස්මාට් රිළවු ගැන මේ කියන්නෙ
    අනික ගොඩක් එවුන් ඩෙක් ශූස් එහෙමත් දාලා ඉන්නෙ..
    පනින්න බෑ කඳෙන් නැග්ගොත් තමයි...

    අවශ්‍යනම් මී කතුරු වුනත් සවිකරන්න පුළුවන්
    කඳේ නගිද්දි ඇට දෙක කැපිලා ගහ මුලට වැටෙන්න
    කරනවානම් ජෙප්පොන්ට ලේසියි
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    දැන් බස්නාහිර පලාතේ ඉන්න රිලව් දන්නවද දිවි හුජ්ජවල සුවඳ?
    බළල් හුජ්ජවලට කෙමිකල් එකක් දාලා දිවි ඉෆෙක්ට් එක ගන්න තිබ්බනම් නිකන් ගෙදර ඉන්න බළළාගෙන් ආදායමක් ගන්න තිබ්බා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    කොටි චූ වැඩේ සාර්තක වෙන්න තියන ඉඩ වැඩී එහෙනන් උඹ කියන ක්‍රමය සාර්තක වෙනවට වඩා
    කොහෙන්ද යකෝ ඔච්චර කොටි චූ ?

    කොටි චූ වලට ඔච්චර බය නම් කොහොමද කොටි එක්ක රිලව් / වදුරෝ එකට කැලේ ඉන්නේ ?
    එහෙනම් රිලව් කොටි ඉන්න පැත්ත පළාතක නැති වෙන්න ඕනේ

    ඕක ප්‍රැක්ටිකල් නැහැ බන්
    වත්තක කොච්චර ගස් වර්ග තියෙනවද
    පොල් අබ කොස් පේර ඔය හැම වගාවකටම බලපාන පොදු විසදුමක් ඕන
    අනික පොල් ගස් වල අතු වලින් මුන් පනින්නේ කද දිගේ බඩගාගෙන එන්න ඕන නැහැ
    ඉතින් ඒ අනිත් පොල් ගස් වලට නගින්නේ කොහෙන්ද ?
    මම කිව්වේ පොල් වගාවක් ගැන . ඕක වෙන රටවල් වල උන් කරන එකක් .
    පොල් වත්තක හැම ගහක කද ටම ඔය වගේ සෙට් කරාම උන්ට නගින්න තැනක් නැති වෙන්ව
    ගෙදර ගස් අස්සේ තියං පොල් පැලේ නෙවෙයි
    ------ Post added on Mar 17, 2025 at 4:11 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කොහෙන්ද යකෝ ඔච්චර කොටි චූ ?

    කොටි චූ වලට ඔච්චර බය නම් කොහොමද කොටි එක්ක රිලව් / වදුරෝ එකට කැලේ ඉන්නේ ?
    එහෙනම් රිලව් කොටි ඉන්න පැත්ත පළාතක නැති වෙන්න ඕනේ

    ඉතින් ඒ අනිත් පොල් ගස් වලට නගින්නේ කොහෙන්ද ?
    මම කිව්වේ පොල් වගාවක් ගැන . ඕක වෙන රටවල් වල උන් කරන එකක් .
    පොල් වත්තක හැම ගහක කද ටම ඔය වගේ සෙට් කරාම උන්ට නගින්න තැනක් නැති වෙන්ව
    ගෙදර ගස් අස්සේ තියං පොල් පැලේ නෙවෙයි
    ------ Post added on Mar 17, 2025 at 4:11 PM

    හරි ඔය විදිහට කළා කියලා හිතපන්
    ලොකු පොල් වතු වල ගස් ටික බේරෙයි
    ඒත් අබ කොස් කෙසෙල් පේර වගේ වගාවන් වලට ඕක විසදුමක් නෙමේ
    ගෙවල් වල තියෙන පොල් ගස් ටිකටත් ඕක විසදුමක් නෙමේ
    අනිත් වගාවන් වලින් රිලව් ටික පොල් ගස් වල ඇරියස් එක කවර් කරනවා
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    හරි ඔය විදිහට කළා කියලා හිතපන්
    ලොකු පොල් වතු වල ගස් ටික බේරෙයි
    ඒත් අබ කොස් කෙසෙල් පේර වගේ වගාවන් වලට ඕක විසදුමක් නෙමේ
    ගෙවල් වල තියෙන පොල් ගස් ටිකටත් ඕක විසදුමක් නෙමේ
    ඒවා වලටත් මුලින්ම වත්තට් උන්ට එන්න පුලුවන් තැන් වලට අදාළ විදියට ඔය කටු දැල් , fence එහෙම දාන්න පුලුවන් .
    ගස් මොන විදියට ද තියෙන්නේ කොහෙන්ද එන්න පුලුවන් බලලා කරන්න පලුවන් .

    නිකන් ගහලා බලපං monkey control spikes , fence කියලා .
    ඕන තරම් ideas තියනව . වත්තේ එකා දැනගන්න ඕනේ පුලුවන් තරම් ක්‍රම පාවිච්චි කරල හානිය අඩු කරගන්න
     
    • Like
    Reactions: R O B U S T A

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    අන්න ඉතින් වරද්දගත්ත නේ . මම මේ කතා කරේ පොල් වගාවන් ගැන . වත්තේ ගස් අස්සේ හිටවල තියන පොල් පැල නෙවෙයි .
    පොල් වත්තකට (පොල් වගාවකට) පනින රිලව් අඩුම එක ගහකට හරි නගින්න ඕනේ .
    අනිත් ගස් වලින් පැන්නත් උන් පොල් කද දිගේ නගින්න ඕනේ .
    ඔය මම කියන එක පොල් කදේ මීටරයක් දෙකක් දිගට තිබ්බත් ඇති . අන්ත්න්ම් කුඩේ වගේ හිටින විදියට ඕක හදන්න පුලුවන් .

    රිලව් කොහොමත් පොල් වගාවකට අහසින් බහින්නේ නෑ . කදක් දිගේ යන්නම ඕනේ .
    උබලගේ වත්තේ කොස් ගස් මැද්දේ තියන් පොඩි පොල් පැලේ ගැන නෙවෙයි කිව්වේ . වගාවක් ගැන

    මල්ලි රිලව් දැකල නෑ නේද ?? තියරි විතරයි වගේ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    වඳුරා ගහ දිගේ නගින්නම ඕනේ කියල එකක් නෑනේ.අතු වලින් පනින්න පුළුවන්නේ.එකට මොකද කරන්නේ ? පොල් අතු/කොලවල ග්‍රීස් ගාමුද ?
    උබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්. :ROFLMAO: :rofl:

    උන්ගේ පැත්තේ ඉන්නේ ගහේ මුල ළඟ ඉදන් උඩට නගින රිලව්. රිලවෙක් පොල් ගහට යන හැටි දන්නේ නැති උන් තමා රටවල් හදන්න උපදෙස් දෙන්නේ. :ROFLMAO:
    වදුරෝ ගොඩක් වෙලාවට පොල් ගහෙන් ගහට තමා බඩ ගාන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    වදුරෝ ගොඩක් වෙලාවට පොල් ගහෙන් ගහට තමා බඩ ගාන්නේ
    පොල් ගස් අනිත් ගස් වලට වඩා උසයි . ඉතින් ඕකුන් කොයි වෙලේ හරි පොල් ගහක් කදක් දිගේ යන්නම ඕනේ උඩට යන්න .
    පොල් ගහකින් තව පොල් ගහකට පැන්නත් අර කලින් ගහට නගින්න ඕනේ .

    ලෝකේ අනිත් රටවල් වලත් ඔය ප්‍රශ්න තියනව බන් .
    උන් පාවිච්චි කරනවා එක එක ක්‍රම
    Solar Fence තියනව වදුරන්ට විතරක් නෙවෙයි අනිත් සත්තුන් ටත් හරියනවා .
    Monky control spikes වර්ග තියනව ගස් වල වහලවල් වලට දාන .
    මේ හොයාගන්න අමාරු කොටි හුජ්ජ ඉහ ඉහ යන්න පුලුවන් ද බන් ලංකාවේම . අනික ඕක කොච්චර වාරයක් ඉහින්න ද ? 🥱

    අර එකෙක් කියලා තිබ්බ වගේ කොටි හුජ්ජ කරන්නේ උන්ගේ භුමිය ලකුණු කරන්න නිසා ඒ ගද ට අහක ඉන්න කොටිත් ගමට එන්න පුලුවන් ඇති . :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    පොල් ගස් අනිත් ගස් වලට වඩා උසයි . ඉතින් ඕකුන් කොයි වෙලේ හරි පොල් ගහක් කදක් දිගේ යන්නම ඕනේ උඩට යන්න .
    පොල් ගහකින් තව පොල් ගහකට පැන්නත් අර කලින් ගහට නගින්න ඕනේ .

    ලෝකේ අනිත් රටවල් වලත් ඔය ප්‍රශ්න පි තියනව බන් .
    උන් පාවිච්චි කරනවා එක එක ක්‍රම
    Solar Fence තියනව වදුරන්ට විතරක් නෙවෙයි අනිත් සත්තුන් ටත් හරියනවා .
    Monky control spikes වර්ග තියනව ගස් වල වහලවල් වලට දාන .
    මේ හොයාගන්න අමාරු කොටි හුජ්ජ ඉහ ඉහ යන්න පුලුවන් ද බන් ලංකාවේම . අනික ඕක කොච්චර වාරයක් ඉහින්න ද ? 🥱

    අර එකෙක් කියලා තිබ්බ වගේ කොටි හුජ්ජ කරන්නේ උන්ගේ භුමිය ලකුණු කරන්න නිසා ඒ ගද ට අහක ඉන්න කොටිත් ගමට එන්න පුලුවන් ඇති . :lol:
    මෝඩ ජෙප්පෝ ගැන කතා කරන්න යන්නේ නැහැ බං මගේ කාලේ අපරාදේ 🤣
    කොටි හුජ්ජ එකතු කරලා අනුරගේ අම්මට තමා පොව න් න ඕනේ මෝඩයෙක් ඉපැද්දුවට 🤣🤣
    උන්ගේ මොලේ හැටියට තමා වැඩත් 🙃