උබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්.![]()
![]()
මම ඕක කියන්නේ නැතුව සිස්ට සම්පන්නව රිප්ලයි කලේ
උබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්.![]()
![]()
ඇයි උබලගේ පැත්තේ රිලව් කෙක්කෙන් පොල් කඩන උන් ද ?උබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්.![]()
![]()
අන්න ඉතින් වරද්දගත්ත නේ . මම මේ කතා කරේ පොල් වගාවන් ගැන . වත්තේ ගස් අස්සේ හිටවල තියන පොල් පැල නෙවෙයි .වඳුරා ගහ දිගේ නගින්නම ඕනේ කියල එකක් නෑනේ.අතු වලින් පනින්න පුළුවන්නේ.එකට මොකද කරන්නේ ? පොල් අතු/කොලවල ග්‍රීස් ගාමුද ?
මම කිව්වේ පොල් වගාවක් විදියට පොල් වතු කරන ඒවා පාලු කරන රිලව් ගැන .ඔය කියල තියෙන්නේ අඩුකුළේ ජෙපි රිලවුන්ගෙන් පොල් ගස් බේරගන්න විදිය.
පිස්සුද බං?ලොකු කන්ටේනර් වගේ කුඩු ගෙනත් ඒවා ඇතුලට කෑම දැම්මා නම් වදුරෝ ඇතුලට රිංගනවා
ඒ කූඩුව ඇතුලෙම නිර්වින්දනය කරලා වද සැත්කම් කරලා සිහිය ආවම කූඩුව ඇරලා යන්න දෙන්න පුළුවන් බං
ඔය හැම පොල් කද වල වල පොඩි යකඩ උල් ගැජට් හයි කරන්න පුලුවන් ලේසියෙන් ගලවන්න පුලුවන් නැත්නම් ඕන වෙලාවට කවර් කරන්න පුලුවන් විදියේ (පොල් කඩන වෙලාවට)
ඔය වගේ වැඩ ඉතින් තම තමන්ට තමයි කරගන්න වෙන්නේ ටිකක් කල්පනා කරලා.රිලා සමීක්ශනය කරන්න බෙදපු කොල කෑලි වලට ගියපු ගානත් හදපු ටොබයියො එක්කනම් මේවා කරන්න බැරි වෙයි![]()
රිලව් එල්වන්නම නෙවෙයි . ඔය රිලව් වදුරෝ හානි කරන බෝග වර්ග නම් බේරගන්න සාර්ථක ක්‍රම තියනව .
පොල් වගේ එකක කොහෙන් ගියත් ගහකට නගින්නම ඕන නේ . ඔය හැම පොල් කද වල වල පොඩි යකඩ උල් ගැජට් හයි කරන්න පුලුවන් ලේසියෙන් ගලවන්න පුලුවන් නැත්නම් ඕන වෙලාවට කවර් කරන්න පුලුවන් විදියේ (පොල් කඩන වෙලාවට) .
ඒ වගේ එක එක බෝග වලට වෙන් වෙච්ච ක්‍රම පාවිච්චි කරනවා වෙනුවට මේ ඔක්කොම උන් එලවනවා වද කරනවා වගේ වැඩ තේරුමක් නෑ .
වගාව බේරගන්න නේ ඕනේ . පොල් ගස් වලට රිලව් නගින එක නම් හොදටම නැති කරගන්න පුලවන් හරියට හිතල තනි තනියෙන් වැඩ කරත්
කොටි චූ වැඩේ සාර්තක වෙන්න තියන ඉඩ වැඩී එහෙනන් උඹ කියන ක්‍රමය සාර්තක වෙනවට වඩාඔය වගේ වැඩ ඉතින් තම තමන්ට තමයි කරගන්න වෙන්නේ ටිකක් කල්පනා කරලා.
දැන් හැම රිලවම ගස් නගින්නෙ නෑ...උබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්.![]()
උන්ගේ පැත්තේ ඉන්නේ ගහේ මුල ළඟ ඉදන් උඩට නගින රිලව්. රිලවෙක් පොල් ගහට යන හැටි දන්නේ නැති උන් තමා රටවල් හදන්න උපදෙස් දෙන්නේ.![]()
කොහෙන්ද යකෝ ඔච්චර කොටි චූ ?කොටි චූ වැඩේ සාර්තක වෙන්න තියන ඉඩ වැඩී එහෙනන් උඹ කියන ක්‍රමය සාර්තක වෙනවට වඩා
ඉතින් ඒ අනිත් පොල් ගස් වලට නගින්නේ කොහෙන්ද ?ඕක ප්‍රැක්ටිකල් නැහැ බන්
වත්තක කොච්චර ගස් වර්ග තියෙනවද
පොල් අබ කොස් පේර ඔය හැම වගාවකටම බලපාන පොදු විසදුමක් ඕන
අනික පොල් ගස් වල අතු වලින් මුන් පනින්නේ කද දිගේ බඩගාගෙන එන්න ඕන නැහැ
කොහෙන්ද යකෝ ඔච්චර කොටි චූ ?
කොටි චූ වලට ඔච්චර බය නම් කොහොමද කොටි එක්ක රිලව් / වදුරෝ එකට කැලේ ඉන්නේ ?
එහෙනම් රිලව් කොටි ඉන්න පැත්ත පළාතක නැති වෙන්න ඕනේ
ඉතින් ඒ අනිත් පොල් ගස් වලට නගින්නේ කොහෙන්ද ?
මම කිව්වේ පොල් වගාවක් ගැන . ඕක වෙන රටවල් වල උන් කරන එකක් .
පොල් වත්තක හැම ගහක කද ටම ඔය වගේ සෙට් කරාම උන්ට නගින්න තැනක් නැති වෙන්ව
ගෙදර ගස් අස්සේ තියං පොල් පැලේ නෙවෙයි
------ Post added on Mar 17, 2025 at 4:11 PM
ඒවා වලටත් මුලින්ම වත්තට් උන්ට එන්න පුලුවන් තැන් වලට අදාළ විදියට ඔය කටු දැල් , fence එහෙම දාන්න පුලුවන් .හරි ඔය විදිහට කළා කියලා හිතපන්
ලොකු පොල් වතු වල ගස් ටික බේරෙයි
ඒත් අබ කොස් කෙසෙල් පේර වගේ වගාවන් වලට ඕක විසදුමක් නෙමේ
ගෙවල් වල තියෙන පොල් ගස් ටිකටත් ඕක විසදුමක් නෙමේ
අන්න ඉතින් වරද්දගත්ත නේ . මම මේ කතා කරේ පොල් වගාවන් ගැන . වත්තේ ගස් අස්සේ හිටවල තියන පොල් පැල නෙවෙයි .
පොල් වත්තකට (පොල් වගාවකට) පනින රිලව් අඩුම එක ගහකට හරි නගින්න ඕනේ .
අනිත් ගස් වලින් පැන්නත් උන් පොල් කද දිගේ නගින්න ඕනේ .
ඔය මම කියන එක පොල් කදේ මීටරයක් දෙකක් දිගට තිබ්බත් ඇති . අන්ත්න්ම් කුඩේ වගේ හිටින විදියට ඕක හදන්න පුලුවන් .
රිලව් කොහොමත් පොල් වගාවකට අහසින් බහින්නේ නෑ . කදක් දිගේ යන්නම ඕනේ .
උබලගේ වත්තේ කොස් ගස් මැද්දේ තියන් පොඩි පොල් පැලේ ගැන නෙවෙයි කිව්වේ . වගාවක් ගැන
වඳුරා ගහ දිගේ නගින්නම ඕනේ කියල එකක් නෑනේ.අතු වලින් පනින්න පුළුවන්නේ.එකට මොකද කරන්නේ ? පොල් අතු/කොලවල ග්‍රීස් ගාමුද ?
වදුරෝ ගොඩක් වෙලාවට පොල් ගහෙන් ගහට තමා බඩ ගාන්නේඋබලගේ පැත්තේ ඉන්නේ වලල්ලත් කරේ දාගෙන ඇවිල්ල පොල් ගහේ මුල ඉදන් ගහට නැගල ගෙඩි කාල ආයේ ගහ දිගේ බිමට බහින රිලව්ද ?? අටපට්ටමට දාපන් මචන්.![]()
උන්ගේ පැත්තේ ඉන්නේ ගහේ මුල ළඟ ඉදන් උඩට නගින රිලව්. රිලවෙක් පොල් ගහට යන හැටි දන්නේ නැති උන් තමා රටවල් හදන්න උපදෙස් දෙන්නේ.![]()
පොල් ගස් අනිත් ගස් වලට වඩා උසයි . ඉතින් ඕකුන් කොයි වෙලේ හරි පොල් ගහක් කදක් දිගේ යන්නම ඕනේ උඩට යන්න .වදුරෝ ගොඩක් වෙලාවට පොල් ගහෙන් ගහට තමා බඩ ගාන්නේ

මෝඩ ජෙප්පෝ ගැන කතා කරන්න යන්නේ නැහැ බං මගේ කාලේ අපරාදේපොල් ගස් අනිත් ගස් වලට වඩා උසයි . ඉතින් ඕකුන් කොයි වෙලේ හරි පොල් ගහක් කදක් දිගේ යන්නම ඕනේ උඩට යන්න .
පොල් ගහකින් තව පොල් ගහකට පැන්නත් අර කලින් ගහට නගින්න ඕනේ .
ලෝකේ අනිත් රටවල් වලත් ඔය ප්‍රශ්න පි තියනව බන් .
උන් පාවිච්චි කරනවා එක එක ක්‍රම
Solar Fence තියනව වදුරන්ට විතරක් නෙවෙයි අනිත් සත්තුන් ටත් හරියනවා .
Monky control spikes වර්ග තියනව ගස් වල වහලවල් වලට දාන .
මේ හොයාගන්න අමාරු කොටි හුජ්ජ ඉහ ඉහ යන්න පුලුවන් ද බන් ලංකාවේම . අනික ඕක කොච්චර වාරයක් ඉහින්න ද ?
අර එකෙක් කියලා තිබ්බ වගේ කොටි හුජ්ජ කරන්නේ උන්ගේ භුමිය ලකුණු කරන්න නිසා ඒ ගද ට අහක ඉන්න කොටිත් ගමට එන්න පුලුවන් ඇති .![]()