විග්නේෂ්වරන්ලා කියන කතා අහපුවාම, පෙබරවාරි 4 වෙනිදා පිටරටවල් වල කොටි හිතවාදීන් විරෝධතා දක්වපු ඒවා බලපුවාම, ප්‍රභාකරන් ජීවමානයි කියපුවාම ඉතිං කොටි තාමත් උන්ගෙ අරමුණේම ඉන්න බව පැහැදිලියි.
දැන් මට බෛයා කියන්නැතුව කොටි නැගිටින විදිහ හදමුද AI වලින්? Just for fun.
මේවා නම් හැදුවෙ dream.ai කියන website එකෙන්.
දැන් මට බෛයා කියන්නැතුව කොටි නැගිටින විදිහ හදමුද AI වලින්? Just for fun.
මේවා නම් හැදුවෙ dream.ai කියන website එකෙන්.