කොටි 🐅 නැගිටින විදිහ AI වලින්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විග්නේෂ්වරන්ලා කියන කතා අහපුවාම, පෙබරවාරි 4 වෙනිදා පිටරටවල් වල කොටි හිතවාදීන් විරෝධතා දක්වපු ඒවා බලපුවාම, ප්‍රභාකරන් ජීවමානයි කියපුවාම ඉතිං කොටි තාමත් උන්ගෙ අරමුණේම ඉන්න බව පැහැදිලියි.

    දැන් මට බෛයා කියන්නැතුව කොටි නැගිටින විදිහ හදමුද AI වලින්? Just for fun.
    final.jpg


    final (1).jpg


    මේවා නම් හැදුවෙ dream.ai කියන website එකෙන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    විග්නේශ්වරන් කියන්නෙත් මහින්දට ඕන දේ බන්. උබ හිතන්නේ ඌයි , රනිලුයි, මහින්දයි තරහ උන් කියලද.
    උන් ඔක්කොටම ඕන මේක බෙදා පාලනය කරන්න තමයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    dance dancing GIF by Katy Perry


    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්ද ම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    කට බොරු කිව්වත් දිව බොරු නොකියන @2osama අඩුකුලේ නූගත් තැරි දාර ගව බයි කුලී කොමෙන්ට් කැම්පේන් පොන්නයා ඉජුක් ඉජුක්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,772
    9,134
    113
    උඹ හිතනවනම් ටැමිල් ඩයස්පෝරා එක අපේ ස්ටේට් එක කරපු වැරදි අමතක කරයි කියල ඒක උඹේ බොලඳකම. ඉතිහාසෙ නොදන්න කම. ඕක තව සෑහෙන කාලයක් යනකම් නවතින්නෑ.

    කන්ට්‍රවෂල් දෙයක් කිව්වොත් ලංකාවෙ ඉන්න ටැමිල් මිනිස්සුත් ඒක අමතක කරන්නෙ නෑ. අපිට අමතක කරන්න කියන්නත් බෑ. ආදරයෙන් මිසක් මේ ගැටලු විසඳන්න බෑ. ආදරේ කියන්නෙ හැබැයි අනෙකාට සවන් දීම ඉඩක් දීම කියන එක- ඊගො කේස් කාරයොන්ට ආදරේ කරන්න අමාරුයි.