සති දෙකකට කලින් එක්කොටි හතලිස් ලක්ෂයක් ඇදුනා අල්ලපූ ගමෙ එකෙකුට , ඒත් මෙ නියොජිතයම තමයිdan lottery wikineyi wedi pura...
දැන් ඒවා උගෙ සල්ලි. උගෙ වාසනාවහොයපං කවුද කියලා..ඔය අපේම සල්ලි.
ඔව් ආයෙ අවුරුද්දක් වත් යනවා, ඕක ආයෙ අරගෙන වැඩකුත් නෑආයි අවුරුද්දක් යනකල් වත් සැලකියයුතු දිනුමක් ලැබෙන එකක් නෑ.
මෙ මාසෙ ඇතුලත අපෙ ගම වටෙ තුන් දෙනෙකුට ටිකට් ඇදුනාYako dan koti 5yi thaagga. Koti 23k wenna awrudu 5k withara yanna athine. Katugasthotin geyak ganna hithenawa.

ඔව් ආයෙ අවුරුද්දක් වත් යනවා, ඕක ආයෙ අරගෙන වැඩකුත් නෑ
, lagana eka maseta 10 paark wath edenawa kaata hariඔව් ඕක අවුරුද්දකට සැරයයි දෙකයි ලොකු තෑග්ග ඇදෙන්නෙපටන් ගත්තු.දවසේ ඉදන්ම mega prize එක ගියේ නැ
Mega Power da? den aurudu gaanaka idan edune na oka eth yanatham , owage numbers wedi ban. supiri tickets eka thama lagana ekai, mahajana sampathai, lagana eka maseta 10 paark wath edenawa kaata hari

Phone eke ganna puluwan seen ekak tiyenawathama owa online deela nedda bn, ara international lottery sites wala wage, ehema unanam hoda sale ekak hadewi.
https://www.thelotter.com/lottery-tickets/ආයි අවුරුද්දක් යනකල් වත් සැලකියයුතු දිනුමක් ලැබෙන එකක් නෑ.

