කොටි 23 ඇදිලා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    dan lottery wikineyi wedi pura...
    සති දෙකකට කලින් එක්කොටි හතලිස් ලක්ෂයක් ඇදුනා අල්ලපූ ගමෙ එකෙකුට , ඒත් මෙ නියොජිතයම තමයි
    හොයපං කවුද කියලා..ඔය අපේම සල්ලි.
    දැන් ඒවා උගෙ සල්ලි. උගෙ වාසනාව
    ආයි අවුරුද්දක් යනකල් වත් සැලකියයුතු දිනුමක් ලැබෙන එකක් නෑ.
    ඔව් ආයෙ අවුරුද්දක් වත් යනවා, ඕක ආයෙ අරගෙන වැඩකුත් නෑ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Yako dan koti 5yi thaagga. Koti 23k wenna awrudu 5k withara yanna athine. Katugasthotin geyak ganna hithenawa.
    මෙ මාසෙ ඇතුලත අපෙ ගම වටෙ තුන් දෙනෙකුට ටිකට් ඇදුනා :shocked:
     
    • Wow
    Reactions: san2d3

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Mega Power da? den aurudu gaanaka idan edune na oka eth yanatham , owage numbers wedi ban. supiri tickets eka thama lagana ekai, mahajana sampathai :lol: , lagana eka maseta 10 paark wath edenawa kaata hari
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පටන් ගත්තු.දවසේ ඉදන්ම mega prize එක ගියේ නැ
    ඔව් ඕක අවුරුද්දකට සැරයයි දෙකයි ලොකු තෑග්ග ඇදෙන්නෙ
    Mega Power da? den aurudu gaanaka idan edune na oka eth yanatham , owage numbers wedi ban. supiri tickets eka thama lagana ekai, mahajana sampathai :lol: , lagana eka maseta 10 paark wath edenawa kaata hari
    :yes:
     
    • Like
    Reactions: samsri

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    නිකං ඉඳං හම්බවෙන සල්ලිය හම්බකරන එකක් තරං වටින් නෑ.
    ඒ හිංද පොඩිකාලෙ ආසාවට ගත්තට පස්සෙ ලොතරයි අරංම නෑ...
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    thama owa online deela nedda bn, ara international lottery sites wala wage, ehema unanam hoda sale ekak hadewi.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම ජීවිතේ කවදාවත් ලොතරැයි අරන් නෑ අරගන්නෙත් නෑ. මට easy cash වලින් කොහොමත් වැඩකුත් නෑ.

    පෙට්‍රල් ගහන්න ශෙඩ් එකට යන සමහර වෙලේට ආබාදිත අය ටිකට් උස්සන් එනවා, තව වයසක අම්මලා එනවා. ඒ මිනිස්සුන්ට අතට රුපියල් 50 ක් 100 ක් නික්න් දෙනවා මිසක් ඒකෙ හිලව්වටවත් ඔය සූදුව ට්‍රයි කරලා නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආයි අවුරුද්දක් යනකල් වත් සැලකියයුතු දිනුමක් ලැබෙන එකක් නෑ.
    https://www.thelotter.com/lottery-tickets/

    ඔන්න ඕකෙන් ටිකට් එකක් ගනින් euro million 130 ක jackpot 2ක් තියනවා හෙට ටිකට් වල .. euro 130 mil කියන්නේ 130 x 215 = 27950 LKR mil ..කොටි වලින්නම් කොටි 2795ක් :P:P
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    12234a-scaled.jpg

    වැඩැක් නෑ මේ කාර් එක ගන්න බෑ.....
     
    • Haha
    Reactions: Carguy69