කොටි_එලියේ>>>>>රනිල්ගෙ_එක_පුලියේ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
බොරුවක් වෙන්න ඈති
ආයෙත් අහලා...මොකො අපි රනිල් දන්නෙ අද ඊයෙක ඉදලය...? :rofl::rofl: රනිල් කවද්ද ඔහොම ගොං වෑඩ කලේ... මුන්ගෙ බොරුනෙ..:yes::yes::yes:.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ නිකන් බොරු දාන්න එපා... මේවගේ දෙයක් අපේ අගමැති තුමා කවදාවත් කරන්නේ නැ... බොරු කියල ජාති වාදය අවුස්සන්න එපා බොල....
 

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    10922744_10153075805371934_2901959082811208607_n.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පිස්සුද මචො...අපේ රනිල් අපිට එහෙම කරනවද..?:shocked::shocked::shocked::shocked::shock ed:
    මේ ඉරිසියාකරයොන්ගෙ කතා නේ බං :P
     
    • Like
    Reactions: gayankuwait