කොටි_ධේනුවක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොටි ධේනුවක් ඔන්න යාළුවනේ මම කෙන්යාවේ ගිය වෙලාවක මට රට කොටි ධේනුවක් බලන්න අවස්ථාවක් උදා උනා, මම ඉතින් ඔයාලටත් පෙන්නන්න ඕනා නිසා පොටො ටිකක් ගත්තා, ටික වෙලාවකින් කොටියා කොටි ධේනුව ලගට ආවා, ඊට පස්සෙ ඉතින් මම එතන ඉන්න එක හරි නැති නිසා මම ආවා, පොටො දෙකයි ගන්න හම්බ උනේ.

    kotijpg.jpg


    kotio.jpg
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උබ ලගටම ගිහිලා පොටෝ අරගෙන වගේ...
    නියම දෙනුව බන්..
    උබව කොටියා කෑවේ නෑද්ද?

    :confused:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කොතිය උබව කෑවෙ නතුව ඇති.. ගෑනිගෙ පොතෝ ගත්තට..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    maru koti dana ban oya koti dana danakotidanalu
    umba try kale na:shocked:

    අපො නැහැ බන් බෙල්ල විකාගෙන සීන් එක දාන්න මට තෙරෙන්නෙ නැති නිසා කොටි ධේනුව මට කැමති උනේ නැහැ බන්.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ ලගටම ගිහිලා පොටෝ අරගෙන වගේ...
    නියම දෙනුව බන්..
    උබව කොටියා කෑවේ නෑද්ද?

    :confused:

    කොතිය උබව කෑවෙ නතුව ඇති.. ගෑනිගෙ පොතෝ ගත්තට..

    නැහැ බන් මාව කොටියා කෑවේ නැහැ, කොටියා මාව කන්න වගේ ආවා, එත් ඌ ලගට අවිල්ලා මට කිව්වා, උබ ඕන තරම පොටො ගනින්, ඕකුන්ව විශ්වස කරන්න බැහැ බන්, මට වැඩිය හොදට සෙල්ලම දාන පුලුවන් කොටියෙක් හම්බ උනොත් උබලගෙ ගෑනු වගේම ඕකිත් යනවා, මම නිකන් අපරාදෙ උබව කාලා එකිව රැකගෙන වඩක් නැහැ කියලා. අන්තිමට මට එකිත් නැහැ. නිකන් අපරාදේ උබත් නැහැ කියලා,

    කතාව ඇත්තනෙ බන්, කොටියටත් කොටි ධේනුවව විශ්වාස නැහැ බන්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Oya Satha Ape Gewal Pathata Pannapalla...

    අපොයි එහෙනම් මියෝ ටික පරිස්සන් කරගන්න වේයි, මෙයා ගොඩක්ම ආස මීයෝ කන්න, මියෝ කිව්වට, හික් මීයෝ, කොස් ඇට මීයෝ වගේ උන්ට වැඩිය ආස නැහැ, ගොඩක්ම ආස ඌරු මීයන්ට තමයි, උන් ගොඩක් ලොකුයිනෙ, හැබැයි අහුවුනොත් ඕනම මීයෙක්ව අතාරින්නෙ නැම් නැහැ, පරිස්සමින්