කොටුවක් පනින්න ඔන්න මෙන්න...!!

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    අනේ මේ මාත් තව 9 ක් නැතුව ඉන්නේ කොටුවක් පනින්න. වෙසක් සතියේ පිනක් කරගන්න කැමති අය ඉන්නවානම් මෙන්න වෙලාව (පිනට ඒ වෙලේම +7 ගානේ පින පල දෙනු ඇත) :P:P:P:P:P:P

    matanam one ne,onna mama dunna 6k :)
     
    • Like
    Reactions: darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    matanam one ne,onna mama dunna 6k :)

    පින තමයි බං :cool::cool:(පින පල දීලා ඇති උඹටත් :P:P:P) ඒත් බං මල පනින්නේ කොටුව පැන්නේ නැති එකටනේ :baffled::baffled::baffled: Rep 1400 ට කොටුවක් පනින්නේ නැද්ද, තවම පරණ කොටු 10 මයි :sorry::sorry::sorry::sorry:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    පින තමයි බං :cool::cool:(පින පල දීලා ඇති උඹටත් :P:P:P) ඒත් බං මල පනින්නේ කොටුව පැන්නේ නැති එකටනේ :baffled::baffled::baffled: Rep 1400 ට කොටුවක් පනින්නේ නැද්ද, තවම පරණ කොටු 10 මයි :sorry::sorry::sorry::sorry:

    1500 oona anthima kotuwa paninna:(

    munata pissu mama too much deela kiyanne :angry:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥

    පින තමයි බං :cool::cool:(පින පල දීලා ඇති උඹටත් :P:P:P) ඒත් බං මල පනින්නේ කොටුව පැන්නේ නැති එකටනේ :baffled::baffled::baffled: Rep 1400 ට කොටුවක් පනින්නේ නැද්ද, තවම පරණ කොටු 10 මයි :sorry::sorry::sorry::sorry:

    mata mathaka widiyata 1500 wage ,eta passe kotu nee ,2500k gaththath :P:P
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අයියෝ මදැයි වෙසක් එකට කලින් 10, 11 කරගන්න හැදුවා. දැන් ඉතින් පොසොන් තමයි, තව 82 ක් හොයා ගන්න වෙනවා :sorry::sorry::sorry:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අයියෝ මදැයි වෙසක් එකට කලින් 10, 11 කරගන්න හැදුවා. දැන් ඉතින් පොසොන් තමයි, තව 82 ක් හොයා ගන්න වෙනවා :sorry::sorry::sorry:

    මචන් උඹ දැන් වීසා කන්සල්ටන් වැඩේ කරන්නේ නැද්ද? ලගදි මොකුත් දැක්කේ එහෙම නෑ...
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් උඹ දැන් වීසා කන්සල්ටන් වැඩේ කරන්නේ නැද්ද? ලගදි මොකුත් දැක්කේ එහෙම නෑ...

    මම මචං ඔය ලොකු ලොකු ඔෆිස් තියාගෙන එව්වා අස්සට වෙලා මාසෙකට 20 ක්, 30 ක්, යවන්න මැරෙන්නේ නෑ බං. මාර්තුවල දෙන්නෙක් ගියා, තව දෙන්නෙක්ව වීසා වලට දාලා තියෙන්නේ. අහන අහන හැම එකාවම දාන්න බෑ බං. උන්ගේ සල්ලිත් (visa fee එහෙම) අපරාදේ. ඉතින් බං 100 ක් call කලොත් 10 ක් තමයි සුදුසුකම් තියන එවුන් ඉන්නේ, එතනිනුත් 2 ක්, 3 ක් වගේ තමයි වීසා වලට දාන්නේ. ඔය ඔෆිස් තියාගෙන මහා පරිමානෙනේ කරන එවුන් එන හැම එකාවම පුළුවන් පුළුවන් කියලා බාර ගන්නවා. අහිංසකයෝන්ගේ බලාපොරොත්තුයි, සල්ලියි දෙකම වතුරේ.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    අයියෝ මදැයි වෙසක් එකට කලින් 10, 11 කරගන්න හැදුවා. දැන් ඉතින් පොසොන් තමයි, තව 82 ක් හොයා ගන්න වෙනවා :sorry::sorry::sorry:

    ubata ona 82 mama 77 ta bassanna haduwe... koheda uththa "you have given out too much" lu.....:angry::angry:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    තැන්කූ බං ට්‍රයි එකට. කොහෙද මේ මගුල බෑනේ. දැන්නම් 75 යි ඕනේ.

    ela ela...
    11.gif
    mata nam thawa 167 :oo::shocked: