කොටුවක් පනින්න...

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
කොටුවක් පනින්න...

මචංලා මට කොටුවක් පනින්න (කොටු 3ක් කරගන්න) තව රෙප් පොඩ්ඩයි අඩු. ඒ කියන්නේ 25ක් විතර තමයි අඩු. උඹලා මට සප් එකක් දෙයි කියලා බලා ඉන්නවා හොදේ... මට රෙප් දෙන හැමෝටම මමත් සලකනවා +5 ගානේ...

:):):):):):)
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
මොකක්හරි දාපන්කෝ හොද දෙයක්
චානේ මෙහෙම හිගාකන එක

මචං පොඩි අධ්‍යාපනික නූලක් කරගෙන යනවා. ඒත් දැන් සතියකින් විතර ඒක අප්ඩේට් කරන්න උනේ නෑ මචෝ. ඔපීසියේ වැඩ පොඩ්ඩක් වැඩි නිසා. කොටුවක් පන්න ගන්න අඩුවෙලා තිබුනේ පොඩ්ඩක් නිසයි හිගා නොකා හිගා කෑවේ බං. හිතේ කහටක් එහෙම තියාගන්නෙපා ඕං..
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
onna magen
rep+

මොකක්හරි දාපන්කෝ හොද දෙයක්
චානේ මෙහෙම හිගාකන එක

ThimalM™;12696293 said:


onna magen 6+

Onna magen +

maegn +4 k

onna dunna.. ubath mata selakuwoth matath kotu 4k..

menna mage first rep eka.... :P

magenuth ekak...


මචංලා මගේ රෙප් ඉවර වෙලා. මේ වගේ මෙසේජ් එකක් එනවා. You have given out too much Reputation in the last 24 hours, try again later. පුලුවන් උන ගමන් සලකනවා හැමෝටම +5 ගානේ. ස්තුතියි යාලුවනේ...
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
math dunna onna ekak :)
Ekai neh denna puluwan

kotu 2k wenna rep keyakonada ???

මේ නූල බලපං. රෙප් සිස්ටම් එක ගැන මුල ඉදන්ම තියෙනවා මචෝ. කොටු දෙකක් වෙන්න රෙප් 100ක් ඕන. 200ක් ගත්තොත් කොටු 3ක් වෙනවා මචෝ...
 
Last edited:
  • Like
Reactions: actinide

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,012
    113
    Between Life & Death
    onna dunna.. ubath mata selakuwoth matath kotu 4k..

    ubata mama salakuwa ....:D dan ube kotu 4 hari :yes:

    math dunna onna ekak :)
    Ekai neh denna puluwan

    kotu 2k wenna rep keyakonada ???

    100+ one points.. mama gane 5k ubatath..:D

    මේ නූල බලපං. රෙප් සිස්ටම් එක ගැන මුල ඉදන්ම තියෙනවා මචෝ. කොටු දෙකක් වෙන්න රෙප් 100ක් ඕන. 200ක් ගත්තොත් කොටු 3ක් වෙනවා මචෝ...


    :yes::yes: onna ubatath +5k magen... mcts thread eka digatama update karanna....:D
     
    • Like
    Reactions: Mirrors