කොටුවක් පැන්නා දැන් 9යෙ පහරවල් දෙන්නේ

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කොටුවක් පැන්නා දැන් 9යෙ පහරවල් දෙන්නේ

    තිස් වසරක කුරිරු යුද්දය ජයගෙන™ ඉන්පසු හටගත් පවුල් පාලනය පරදා™ ඊයේ දාපු ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්. ත්‍රෙඩ් එක වෙත ගලා ආ මහා එළකිරි ගංගාව හමුවේ කොටුවකුත් රෙප් පවර් එක 9 කුත් ලෙස නිල බල තල ඉහල ගිය බව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සියලු ජනතාව වෙත කෙරෙන නිවේදනයයි :D:baffled::rofl::P
    දැන් 9යෙ පහරවල් දෙන්නේ