මචංලා කොටුවෙ ඉදලා නිදහස් චතුරස්රෙට යන්නෙ කොහොමද? මොන බස් එකද ගන්න ඕන. ත්‍රීවීල් එකක් අරන් යනව නම් ගොඩක් දුරද. දන්න උන් පොඩ්ඩක් විස්තර කියපල්ලා.
138, 120 Bus wala yanna puluwan kotuwe idan. Kuruduwaththa police station eka gawata ticket illapan. Ethana bahala kagenhari ahapan podda durai payin yanna tiyenne.
Kollupitiye idan enawanam 177 awith nelum pokuna gaawa bahala payin yanna puluwan.
138 yanna..

මං දන්න විදිහට ලඟම පාර බොරැල්ලට ගිහිල්ලා ,,154 (කිරිබත්ගොඩ-අගුලාන) නගින්න

138e gihin kuruduwaththa policiya gawin bahala palayan pain....

කොටුවෙ ඉදන් කොච්චර දුරද මචංලා. බස් එකේ ගියොත් සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද

15-20 minutes (6.2 km) - Via High level Road (138,120 Bus route)