කොටුවෙ ඉදලා

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    මචංලා කොටුවෙ ඉදලා නිදහස් චතුරස්‍රෙට යන්නෙ කොහොමද? මොන බස් එකද ගන්න ඕන. ත්‍රීවීල් එකක් අරන් යනව නම් ගොඩක් දුරද. දන්න උන් පොඩ්ඩක් විස්තර කියපල්ලා.
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    138, 120 Bus wala yanna puluwan kotuwe idan. Kuruduwaththa police station eka gawata ticket illapan. Ethana bahala kagenhari ahapan podda durai payin yanna tiyenne.

    Kollupitiye idan enawanam 177 awith nelum pokuna gaawa bahala payin yanna puluwan.
     
    • Like
    Reactions: Tyrion_Lannister

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මං දන්න විදිහට ලඟම පාර බොරැල්ලට ගිහිල්ලා ,,154 (කිරිබත්ගොඩ-අගුලාන) නගින්න
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    138 yanna..

    138, 120 Bus wala yanna puluwan kotuwe idan. Kuruduwaththa police station eka gawata ticket illapan. Ethana bahala kagenhari ahapan podda durai payin yanna tiyenne.

    Kollupitiye idan enawanam 177 awith nelum pokuna gaawa bahala payin yanna puluwan.

    මං දන්න විදිහට ලඟම පාර බොරැල්ලට ගිහිල්ලා ,,154 (කිරිබත්ගොඩ-අගුලාන) නගින්න

    elaz machanlaa.:)
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    කො‍ටුවෙ ඉදන් කොච්චර දුරද මචංලා. බස් එකේ ගියොත් සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද