කොටුවෙ ඉඳන් හැඳලට help

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කොටුවෙ ඉඳන් හැඳලට help

    මචන්ලා කොටුවෙ ඉඳන් හැඳලට යන්න තියෙන බස් මොනවද? කොච්චර වෙලාවක් යනවද?
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    පිටකොටුවෙන් 260 (හැඳල - පිටකොටුව ) බස් එකේ හැඳලට එන්න පුලුවන්. විනාඩි 30-45ක් වගේ කාලයක් ගන්නවා.

    එහෙම නැත්නම් 262,240,187,107 වගේ බස් එකක වත්තලට ඇවිත් හැඳලට ත්‍රීවිල් එකේ එන්න. :)
     
    • Like
    Reactions: lashan M

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    පිටකොටුවෙන් 260 (හැඳල - පිටකොටුව ) බස් එකේ හැඳලට එන්න පුලුවන්. විනාඩි 30-45ක් වගේ කාලයක් ගන්නවා.

    එහෙම නැත්නම් 262,240,187,107 වගේ බස් එකක වත්තලට ඇවිත් හැඳලට ත්‍රීවිල් එකේ එන්න. :)

    තැන්කු මචො. :D 262,240,187,107 කොහෙ කොහෙ යන බස්ද? වත්තලට යන්න කොච්චර වෙලා යනවද? වත්තල ඉඳන් හැඳලට ත්‍රීවීල් එකේ යන්න කීයක් විතර යනවද?
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    තැන්කු මචො. :D 262,240,187,107 කොහෙ කොහෙ යන බස්ද? වත්තලට යන්න කොච්චර වෙලා යනවද? වත්තල ඉඳන් හැඳලට ත්‍රීවීල් එකේ යන්න කීයක් විතර යනවද?

    262 - රාගම පිටකොටුව
    240 - මීගමුව කොළඹ
    186 ජ ඇල/ගුවන්තොටුපොල - පිටකොටුව
    107 - ඇලකන්ද කොටුව

    ත්‍රීවිල් එකේ 150ක් 200ක් විතර් ගනියි.

    මම නම් කියන්නේ පිටකොටුවෙන් 260 යන්න කියලා. නැත්නම් වත්තල ත්‍රීවිල් අයියලා උබව සුද්ද කරයි.

    පිටකොටුවේ ගුණසිංහ පුරේට හැරෙන තැන මේන් රෝඩ් එකේ බස් ගහන්නේ. සීටීබි ස්ටෑන්ඩ් එක පහුකරගෙන පංචිකාවත්ත පැත්තට එනකොට පාර අයිනෙම තියෙන්නේ. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි.
     
    Last edited:

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    262 - රාගම පිටකොටුව
    240 - මීගමුව කොළඹ
    186 ජ ඇල/ගුවන්තොටුපොල - පිටකොටුව
    107 - ඇලකන්ද කොටුව

    ත්‍රීවිල් එකේ 150ක් 200ක් විතර් ගනියි.

    මම නම් කියන්නේ පිටකොටුවෙන් 260 යන්න කියලා. නැත්නම් වත්තල ත්‍රීවිල් අයියලා උබව සුද්ද කරයි.

    පිටකොටුවේ ගුණසිංහ පුරේට හැරෙන තැන මේන් රෝඩ් එකේ බස් ගහන්නේ. සීටීබි ස්ටෑන්ඩ් එක පහුකරගෙන පංචිකාවත්ත පැත්තට එනකොට පාර අයිනෙම තියෙන්නේ. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි.

    ok. thanks macho.