කටුනායක ඉදලා මිනුවන්ගොඩට යද්දි කොච්චර වෙලා යයි ද බං උදේක නම්කටුනායකට හයිවේ ඇවිත් එතන ඉදන් එන එක
කටුනායකට ගිහිල්ලා යන එක ඉක්මන් .. හැබැයි කටුනායකින් මිනුවන්ගොඩ බස් එකක් ගන්න තැන පරක්කු වෙයි සමහර විට. ඒකයි මම අරහෙම දැම්මෙ. මම හරියටම කියන්න දන්නෙ නෑ හැබැයි
බස් එකේ නම් ෂුවර් නෑ බන්.කටුනායක ඉදලා මිනුවන්ගොඩට යද්දි කොච්චර වෙලා යයි ද බං උදේක නම්
කොළඹ - කුරුනෑගල route No-5කොළඹ කොටුවෙ ඉදලා මිනුවන්ගොඩට යන්න ඉක්මනට යන්න තියෙන ක්‍රමය මොකද්ද? Bus හරි ට්‍රේන් හරි තමයි. උදේ 8 ට විතර කොටුවෙන් යන්න නම්?
කුරුණෑගල - මාතර බස් එකක් නං තියනවා හැමදාම උදේ 5ටද කොහෙදcolombo -kurunegala (05) ?
පඩ කෙවින් කියන්නේ ඕකාටඅද කොටුවේ ඉදන් මිනුවන්ගොඩට.
හෙට රවුමේ ඉදන් මිනුවන්ගොඩට.
අනිද්දා ත්‍රිකෝණයේ ඉදන් මිනුවන්ගොඩට.
කවදද බන් මේක ඉවර වෙන්නේ ???anyway bump