mama ahuwe e wahansege nikaya mokadda kiyalane ai katawath uththarayak denne naththe?මචන් බුද්ධ දේශනාවේ තියෙනවා. කවදාහරි භික්ශුව පවුල් කන ගමන් කහ නූලක් අතේ බැඳගෙන ඉන්න්ව කියල,,, ඉන්න එහෙම කෙනෙක්ට ගරුකරල වැන්දත් පිනක් සිද්ද වෙනවා කියලා..
එහෙනම් කවුරු උනත් සිවුරක් දරාගෙන එයා කරගන්න පවු එයාට තියෙයි.. උබල ඒ හෑන කතා කරල පවු පුරව ගන්න එපා... තව එකක්.. ඔයා පටිච්චසමුප්පදය කියන්නේ මොක්ද්ද කියල හොයල බලන්න.. ඔයාගේ ජීවිතය වෙනස් වෙයි...
එක්කෝ ඔක්කොම කතාව දාපන්.. නැත්තම් පන්සලට කෝල් කරල අහගනින්...මේකේ එඋන් දැනගන්න විදියක් නෑ නේ ඒක.. නිකන් මිනිස්සු අවුස්සන් නැතුව හිටපන් බන්...mama ahuwe e wahansege nikaya mokadda kiyalane ai katawath uththarayak denne naththe?
ramannada?
amarapurada?
siyam da?
විහිලුවට නෙමේ ඇත්තටම අහන්නේ