Main st එකේ විතරිද තියෙන්නේ? Thanks
F fernando93 Well-known member Feb 7, 2019 990 840 93 May 5, 2025 #1 Main st එකේ විතරිද තියෙන්නේ? Thanks
sinhawanshaya Well-known member Jul 28, 2024 13,879 11,332 113 May 5, 2025 #2 fernando93 said: Main st එකේ විතරිද තියෙන්නේ? Thanks Click to expand... මම ඔනෙ තරම් නිවුස් දැකලා තියෙනවා තම්බි ඔවා විකුනනවා පරන වෙච්ච රටඉන්දි Reactions: fernando93
fernando93 said: Main st එකේ විතරිද තියෙන්නේ? Thanks Click to expand... මම ඔනෙ තරම් නිවුස් දැකලා තියෙනවා තම්බි ඔවා විකුනනවා පරන වෙච්ච රටඉන්දි
P Pasiya007 Active member Jul 26, 2021 219 143 43 May 5, 2025 #3 Latheefia kiyala cake badu ganna kadayak thiyanawa. Eketh thiyanawa. Thawa ara chocolate thiyana kadawal walath godak thiyanawa. Ganan adu place ekakin kala balala ganna Reactions: fernando93
Latheefia kiyala cake badu ganna kadayak thiyanawa. Eketh thiyanawa. Thawa ara chocolate thiyana kadawal walath godak thiyanawa. Ganan adu place ekakin kala balala ganna
ShiranthaG Well-known member Apr 12, 2023 1,002 1,283 113 May 5, 2025 #4 හතර වෙනි හරස් වීදීය ( බෝගහ පැත්තේ ඉදල ස්ටේෂන් එක පැත්තට එනකොට දකුණු පැත්තට තියෙන පාර ) තොග මුදලාලිලා ඉන්නේ ඒ පාරේ . Reactions: fernando93
හතර වෙනි හරස් වීදීය ( බෝගහ පැත්තේ ඉදල ස්ටේෂන් එක පැත්තට එනකොට දකුණු පැත්තට තියෙන පාර ) තොග මුදලාලිලා ඉන්නේ ඒ පාරේ .
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 May 5, 2025 #5 sinhawanshaya said: මම ඔනෙ තරම් නිවුස් දැකලා තියෙනවා තම්බි ඔවා විකුනනවා පරන වෙච්ච රටඉන්දි Click to expand... අඩෝ තම්බි කඩවල තමයි හොඳ රටඉදි තියෙන්නේ. කාර්ගීල්ස් එහෙම බාල ජාතියක් විකුණන්නෙ. සමහර ඒවා තියනවා සීනි, පාම් ඔයිල් කලවම් කරපු. ලෙඩ කෝටියයි. ග්ලෝමාක්, කීල්ස් එකෙත් තිබුනා එල බඩු. ගණං හැබැයි. Reactions: Tz4400 and fernando93
sinhawanshaya said: මම ඔනෙ තරම් නිවුස් දැකලා තියෙනවා තම්බි ඔවා විකුනනවා පරන වෙච්ච රටඉන්දි Click to expand... අඩෝ තම්බි කඩවල තමයි හොඳ රටඉදි තියෙන්නේ. කාර්ගීල්ස් එහෙම බාල ජාතියක් විකුණන්නෙ. සමහර ඒවා තියනවා සීනි, පාම් ඔයිල් කලවම් කරපු. ලෙඩ කෝටියයි. ග්ලෝමාක්, කීල්ස් එකෙත් තිබුනා එල බඩු. ගණං හැබැයි.
eyes Well-known member Jul 25, 2020 498 606 93 May 5, 2025 #6 Pettah Essence or Latheefia thamai ganna kalin balala araganna puluwan, loku thoga wikunana kada, podi pramana unath ganna puluwan Reactions: Dilshan94 and fernando93
Pettah Essence or Latheefia thamai ganna kalin balala araganna puluwan, loku thoga wikunana kada, podi pramana unath ganna puluwan
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 May 5, 2025 #8 eyes said: Pettah Essence or Latheefia thamai ganna kalin balala araganna puluwan, loku thoga wikunana kada, podi atheefia thamai Click to expand... Latheefa.kotanada?
eyes said: Pettah Essence or Latheefia thamai ganna kalin balala araganna puluwan, loku thoga wikunana kada, podi atheefia thamai Click to expand... Latheefa.kotanada?