කොටුවේ රටඉඳි ගන්න තැනක්

Pasiya007

Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Latheefia kiyala cake badu ganna kadayak thiyanawa. Eketh thiyanawa. Thawa ara chocolate thiyana kadawal walath godak thiyanawa. Ganan adu place ekakin kala balala ganna
     
    • Like
    Reactions: fernando93

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    හතර වෙනි හරස් වීදීය ( බෝගහ පැත්තේ ඉදල ස්ටේෂන් එක පැත්තට එනකොට දකුණු පැත්තට තියෙන පාර ) තොග මුදලාලිලා ඉන්නේ ඒ පාරේ .
     
    • Like
    Reactions: fernando93

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම ඔනෙ තරම් නිවුස් දැකලා තියෙනවා තම්බි ඔවා විකුනනවා පරන වෙච්ච රටඉන්දි

    අඩෝ තම්බි කඩවල තමයි හොඳ රටඉදි තියෙන්නේ.
    කාර්ගීල්ස් එහෙම බාල ජාතියක් විකුණන්නෙ.
    සමහර ඒවා තියනවා සීනි, පාම් ඔයිල් කලවම් කරපු. ලෙඩ කෝටියයි.
    ග්ලෝමාක්, කීල්ස් එකෙත් තිබුනා එල බඩු. ගණං හැබැයි.
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    612
    93
    1746456192837.png
     
    • Like
    Reactions: Dilshan94 and Alexb