කොටුවේ හිමි නිසා පොහොට්ටුව කැලඹේ...Breaking news

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොටුවේ හිමි නිසා පොහොට්ටුව කැලඹේ...Breaking news






    සුද්දගේ රටෙන් ඇවිත් නිරෝධන පහසුකම් නැහැයිකියා එයාපොර්ට් එකේ පිස්සු කෙලපු හිරු දෙරණ සගවන පොහොට්ටු ඇමති පුතාගේ තාත්තාගේ නම හෙළි කරව්.පහසුකම් නැහැයි කියලා බෙරිහන් දෙන එවුන් සුද්දගේ රටටම පිටුවහල්කරව්....:angry::angry::angry:

    ලොකුකම් බලන්න ඔනේ නෑ.මේ රටට විදේශ විනිමය ගේන රටවිරුවන් වහාම ලoකාවට රැගෙන එව්.සුද්දන්ගේ රටවල් වල ඉන්න කලුසුද්දන්ට දාව සිසුන් එරොප්පෙම තියපියව්.... :angry::angry::angry::angry:


    95586966_229572955129254_3828783140441161728_o.jpg


    96209370_242965680242286_7145635543890526208_n.jpg


    95924397_2667406346875141_1050769366783623168_o.jpg


    මේ ඔක්කොම සිද්දි වලින් පේන්නේ එක දෙයයි.ඒක තමයි අපිට තියන එකම විකල්පය රතන හිමියි කියන එක .පොහොට්ටුවේ ඉන්නේ කලුසුද්දෝ.ඔකුන් මේ රටේ විස කෘමිනාශක ගහනවට විරුද්ද උනාද? නෑ . මේ රටේ මියයන පිලිකා ලෙඩ්ඩු ගැන හොයලා බැලුවද ? නෑ.ඒකට හේතුව මුන් බහුජාතික සමාගම්වල පදේට නැටීම.....

    මීලග මැතිවරණයේදී ඔබේ තීරණය නිවැරදිව ගන්න .:yes::yes::yes:


    අහ්.. තව දෙයක් මේ තමයි ලොකේ රටවල් කොල්ල කාලා සැපේ ඉන්න ලොකේ ලොකුම හොරා.මේ ගෑනී කොරෝනා වලිනුත් බේරුනා..:yes::yes::yes:

    queen_crown.jpeg
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මුන් මේ කැරි ගනයො.සාසනයට රිංගලා සැප විදින අවලම් ගනයො.:D
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    සිවුරෙන් කැරි පිහලා බුදු උනා වගෙ බන කියන එවුන්.මුන් එනකම් කට්ටියක් බලාගෙන ඉන්නවා.ඒ මුන්ට දන් දීලා දිවෙ ලොව යන්න ඇවිත් අතරමන් වුන අය.ගත්ත හැම එකක්ම ගෙවන්නම වෙනවා:lol:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    සිවුරෙන් කැරි පිහලා බුදු උනා වගෙ බන කියන එවුන්.මුන් එනකම් කට්ටියක් බලාගෙන ඉන්නවා.ඒ මුන්ට දන් දීලා දිවෙ ලොව යන්න ඇවිත් අතරමන් වුන අය.ගත්ත හැම එකක්ම ගෙවන්නම වෙනවා:lol:




    ai me wage unawa ban nokaranne:no:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කොටුවේ හිමි නිසා... 05-05-2020 08:25 PM sasaneta apahasa karanna epa
    dussila ganayan vivechanaya kirima sasunata karana apahasayak novena bava ukunu mola therum ganna.dussila ganayan sasuna thula sitima sasunata karana pahasayak bava terum ganna
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බයියන්ගේ තියරි අoක 1 -පොහොට්ටුවට කඩේ නොයන තාක් එම භික්ෂූන් බයියන්ට අනුව දුස්සීලය....:rofl:
     
    Last edited: