පොහොට්ටු ඇමතිපුතා Vs කොටුවේ හිමි Corona 2020
සුද්දගේ රටෙන් ඇවිත් නිරෝධන පහසුකම් නැහැයිකියා එයාපොර්ට් එකේ පිස්සු කෙලපු හිරු දෙරණ සගවන පොහොට්ටු ඇමති පුතාගේ තාත්තාගේ නම හෙළි කරව්.පහසුකම් නැහැයි කියලා බෙරිහන් දෙන එවුන් සුද්දගේ රටටම පිටුවහල්කරව්....

ලොකුකම් බලන්න ඔනේ නෑ.මේ රටට විදේශ විනිමය ගේන රටවිරුවන් වහාම ලoකාවට රැගෙන එව්.සුද්දන්ගේ රටවල් වල ඉන්න කලුසුද්දන්ට දාව සිසුන් එරොප්පෙම තියපියව්....

මේ ඔක්කොම සිද්දි වලින් පේන්නේ එක දෙයයි.ඒක තමයි අපිට තියන එකම විකල්පය රතන හිමියි කියන එක .පොහොට්ටුවේ ඉන්නේ කලුසුද්දෝ.ඔකුන් මේ රටේ විස කෘමිනාශක ගහනවට විරුද්ද උනාද? නෑ . මේ රටේ මියයන පිලිකා ලෙඩ්ඩු ගැන හොයලා බැලුවද ? නෑ.ඒකට හේතුව මුන් බහුජාතික සමාගම්වල පදේට නැටීම.....
මීලග මැතිවරණයේදී ඔබේ තීරණය නිවැරදිව ගන්න .

අහ්.. තව දෙයක් මේ තමයි ලොකේ රටවල් කොල්ල කාලා සැපේ ඉන්න ලොකේ ලොකුම හොරා.මේ ගෑනී කොරෝනා වලිනුත් බේරුනා..

Last edited: