අද ගොඩක් කාලෙකට පස්සෙ කොටුව දුම්රිය ස්ථානයට ගියා.. හපෝ කලකිරුන ඒක දැකල, තාම හද්ද ජරා පරණ කබල් බිල්ඩින්ග්, කෝච්චි..
ඇයි බං අර නෙලුම් කුළුණ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, වරාය, මත්තල ගුවන්තොටුපල හදන්න කල්පනාවට ආවට ඉතාම අත්‍යාවශ්‍ය දුම්රිය සේවාව ඒ සල්ලි වලින් දියුණු කරානම් අද අඩු ගානේ මැලේසියාවෙ දුම්රිය සේවය වගේවත් කරන්න තිබුනනේ බං.
ඔය මං කිව්ව සුදු අලි සෙට් එක බලල දුම්රිය ස්ථානෙට එන සුද්දෙකුට කොයි පැත්තෙන් හිනා යයිද?
නරා වලක් වගේ..