කොටුව දුම්රිය ස්ථානය.. නෙලුම් කුළුණ

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    අද ගොඩක් කාලෙකට පස්සෙ කොටුව දුම්රිය ස්ථානයට ගියා.. හපෝ කලකිරුන ඒක දැකල, තාම හද්ද ජරා පරණ කබල් බිල්ඩින්ග්, කෝච්චි..

    ඇයි බං අර නෙලුම් කුළුණ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, වරාය, මත්තල ගුවන්තොටුපල හදන්න කල්පනාවට ආවට ඉතාම අත්‍යාවශ්‍ය දුම්රිය සේවාව ඒ සල්ලි වලින් දියුණු කරානම් අද අඩු ගානේ මැලේසියාවෙ දුම්රිය සේවය වගේවත් කරන්න තිබුනනේ බං.

    ඔය මං කිව්ව සුදු අලි සෙට් එක බලල දුම්රිය ස්ථානෙට එන සුද්දෙකුට කොයි පැත්තෙන් හිනා යයිද?

    නරා වලක් වගේ..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere

    ඕකත් සුද්දා හදලා ගියපු නිසා හොදයි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,127
    113
    Train එන වෙලාවයි, එන වේදිකාව පෙන්නපු Digital Screen එකෙ දැන් ඇඩ් පෙන්වනො...
    කසඩ ලවුඩ්ස්පිකර් එකෙන් හරි වැඩ කරන පොරක්ගෙන් ලොකු බලලා තමයි ට්‍රෙන් එක වේදිකාව දැන් හොයගන්නෙ අපි :D :cool:

    සිංහලු යන්නෙ ආපස්සට... ;):yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    1664355430847.png
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    Train එන වෙලාවයි, එන වේදිකාව පෙන්නපු Digital Screen එකෙ දැන් ඇඩ් පෙන්වනො...
    කසඩ ලවුඩ්ස්පිකර් එකෙන් හරි වැඩ කරන පොරක්ගෙන් ලොකු බලලා තමයි ට්‍රෙන් එක වේදිකාව දැන් හොයගන්නෙ අපි :D :cool:

    සිංහලු යන්නෙ ආපස්සට... ;):yes:
    meka sampurna aththa. podi 17inch screen ekak hangalaa thiyanawaa stair case eka gaawa. puluwannam hoyaaganin kiyalaa :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    Station, Bus Stand ඔක්කොම පරණ මැනිං මාකට් එක තිබ්බ තැනට හබ් එකක් විදිහට ගෙනියන්න හදන්නෙ, මැනිං මාකට් එක එතනින් අහක් කරේ ඒකයි. දැන් රටේ තත්වෙත් එක්ක කොච්චර කල් යයිද කියන්න නන් බෑ. ප්ලෑන් එකනන් හදල තියෙන්නෙ.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    Station, Bus Stand ඔක්කොම පරණ මැනිං මාකට් එක තිබ්බ තැනට හබ් එකක් විදිහට ගෙනියන්න හදන්නෙ, මැනිං මාකට් එක එතනින් අහක් කරේ ඒකයි. දැන් රටේ තත්වෙත් එක්ක කොච්චර කල් යයිද කියන්න නන් බෑ. ප්ලෑන් එකනන් හදල තියෙන්නෙ.
    hadai paMkak
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Station, Bus Stand ඔක්කොම පරණ මැනිං මාකට් එක තිබ්බ තැනට හබ් එකක් විදිහට ගෙනියන්න හදන්නෙ, මැනිං මාකට් එක එතනින් අහක් කරේ ඒකයි. දැන් රටේ තත්වෙත් එක්ක කොච්චර කල් යයිද කියන්න නන් බෑ. ප්ලෑන් එකනන් හදල තියෙන්නෙ.
    Gota kolabata denna hadapu ekada?
     
    • Like
    Reactions: NRTG