මහින්ද කාලකන්නි පරයා අන්තිමට , කෝච්චියේ ටිකට් එකත් ප්ලේන් එකේ ටිකට් එකේ තත්වෙටම දැම්මා නේ.
කලින් 350ට තිබ්බ ටිකට් එක 800යි, 600ට තිබ්බ එක 1300යි කොච්චර අසාදාරන ද, මේවගේ යන්නේ පුළුවන් මිනිස්සු ද බන් අනික. පෙට්රෝල් ඩිසල් ප්‍රශ්නේ හින්දා මිනිස්සු මේවගේ යන හින්දා හරි නම් පොදු ප්‍රවහනේට සහනාදාර දෙන්න ඕන. හැම අතින්ම මිනිස්සුන්ව හිරවෙන්නේ. එදිනෙදා කි දෙනෙක් මේවගේ යනවද. මම දන්නා මනුසයෙක් ඉන්නවා උදේ ජොබ් එකට කෝච්චියේ නුවර ඉදන් කොලබ ඇවිල්ල, කෝච්චියේ ආයෙම නුවර එනවා. එහෙම මිනිස්සුන්ට මොනවා වෙයිද.
හැබැයි ඉතින් පහුගිය චන්දෙ දී ගෝටා සෑර්ට කතිරේ ගහලා උජාරුවෙන් ෆේස්බුක් ස්ටේටස් එහෙමත් දාල තිබ්බා. ඒ උනාට පව් මිනිස්සු.