කොටුව-නුවර කෝච්චියේ ටිකට් ගණන් Air Conditioned Saloon-1300 LKR / Second Class Reserved - 800LKR

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මහින්ද කාලකන්නි පරයා අන්තිමට , කෝච්චියේ ටිකට් එකත් ප්ලේන් එකේ ටිකට් එකේ තත්වෙටම දැම්මා නේ.

    කලින් 350ට තිබ්බ ටිකට් එක 800යි, 600ට තිබ්බ එක 1300යි කොච්චර අසාදාරන ද, මේවගේ යන්නේ පුළුවන් මිනිස්සු ද බන් අනික. පෙට්රෝල් ඩිසල් ප්‍රශ්නේ හින්දා මිනිස්සු මේවගේ යන හින්දා හරි නම් පොදු ප්‍රවහනේට සහනාදාර දෙන්න ඕන. හැම අතින්ම මිනිස්සුන්ව හිරවෙන්නේ. එදිනෙදා කි දෙනෙක් මේවගේ යනවද. මම දන්නා මනුසයෙක් ඉන්නවා උදේ ජොබ් එකට කෝච්චියේ නුවර ඉදන් කොලබ ඇවිල්ල, කෝච්චියේ ආයෙම නුවර එනවා. එහෙම මිනිස්සුන්ට මොනවා වෙයිද.

    හැබැයි ඉතින් පහුගිය චන්දෙ දී ගෝටා සෑර්ට කතිරේ ගහලා උජාරුවෙන් ෆේස්බුක් ස්ටේටස් එහෙමත් දාල තිබ්බා. ඒ උනාට පව් මිනිස්සු.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Sahanadara deela thamai kela une. Nikan denna honda na mokuth

    කොහෙද බන් සහනාදාර තිබ්බේ. සහනාදාර නෙවේ බන්, පිනට පඩි ගන්න හැත්ත ඉන්න හින්දා තමයි කෙල උනේ.
     
    • Like
    Reactions: hasithayad

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කොහෙද බන් සහනාදාර තිබ්බේ. සහනාදාර නෙවේ බන්, පිනට පඩි ගන්න හැත්ත ඉන්න හින්දා තමයි කෙල උනේ.
    Pinata padi ganna ekath ekak.. sahanadarath ekak.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම නම් හරිම සතුටුයි නන්දසේන ජනාදිපති වෙච්ච එකට නැත්තං බුවා හෙනම පොර විදියට තමයි රටම හිතාගෙන හිටියෙ.

    anyway මේවා ඉල්ලන්කාපු ගූ

    එක නම් ඇත්ත, ගු හුත්තෙක් බලන් යද්දී නන්දයා, අන්තිමට ලක්ෂ 69ක් චන්දෙ දීල ගෙනාව හරකාගේ චන්දෙන් ආවේ රනිලා :lol:

    Pinata padi ganna ekath ekak.. sahanadarath ekak.

    සහනාදාර ඕවට දුන්නේ නෑ බන්. සීසන් දෙන්නේ සහනාදාර නොදෙන නිසා.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    උඹට කෝටි ගනන් වල ගෙවල් ඉඩන් ගන්න සල්ලි තියෙනව, කෝච්චි ටිකට් එක වැඩි උනාම නාහෙන් අඩනව. උඹ නන් හෙනම හෙන ලෝබ කුනෙක්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    3rd class තමයි යන්න වෙන්නෙ

    මාසෙට 2 සැරයක් වගේ බන් එවෙන්නේ. එක හින්දා 1 st ක්ලාස් තමා එන්නේ.

    උඹට කෝටි ගනන් වල ගෙවල් ඉඩන් ගන්න සල්ලි තියෙනව, කෝච්චි ටිකට් එක වැඩි උනාම නාහෙන් අඩනව. උඹ නන් හෙනම හෙන ලෝබ කුනෙක්.

    :lol: තව වැඩි වෙයන් එහෙනම්. මට තනියම කෝච්චිය බුක් කරන යන්න තියෙන්නේ එත්කොට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Sahanadara deela thamai kela une. Nikan denna honda na mokuth
    පොදු ප්‍රවාහනවල ගාන අඩු කරන එක සහනාධාරයක් නෙමේ. මිනිස්සු තමන්ගෙ තනි තනි වාහනවල යන එක වෙනුවට පොදු ප්‍රවාහනය දිරිමත් කරන්න එහෙම කරන්නෙ. ලගදි ලෝකෙ තෙල් ගනන් යනවත් එක්ක ගොඩක් රටවල් පොදු ප්‍රවාහන මාධ්‍ය වල ගනන් අඩු කරා තිබ්බටත් වඩා.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මහින්ද කාලකන්නි පරයා අන්තිමට , කෝච්චියේ ටිකට් එකත් ප්ලේන් එකේ ටිකට් එකේ තත්වෙටම දැම්මා නේ.

    කලින් 350ට තිබ්බ ටිකට් එක 800යි, 600ට තිබ්බ එක 1300යි කොච්චර අසාදාරන ද, මේවගේ යන්නේ පුළුවන් මිනිස්සු ද බන් අනික. පෙට්රෝල් ඩිසල් ප්‍රශ්නේ හින්දා මිනිස්සු මේවගේ යන හින්දා හරි නම් පොදු ප්‍රවහනේට සහනාදාර දෙන්න ඕන. හැම අතින්ම මිනිස්සුන්ව හිරවෙන්නේ. එදිනෙදා කි දෙනෙක් මේවගේ යනවද. මම දන්නා මනුසයෙක් ඉන්නවා උදේ ජොබ් එකට කෝච්චියේ නුවර ඉදන් කොලබ ඇවිල්ල, කෝච්චියේ ආයෙම නුවර එනවා. එහෙම මිනිස්සුන්ට මොනවා වෙයිද.

    හැබැයි ඉතින් පහුගිය චන්දෙ දී ගෝටා සෑර්ට කතිරේ ගහලා උජාරුවෙන් ෆේස්බුක් ස්ටේටස් එහෙමත් දාල තිබ්බා. ඒ උනාට පව් මිනිස්සු.
    දැන් සහනාදාර කියල එකක් නෑ පුතා.මෙච්චර කල් සහනාදාර දුන්න කියල තොපි හැදුනද ?නැනේ , ජිවත් වෙන්න ඕනනම් වියදමට හරියන්ට හම්බකරපිය (ආණ්ඩුවෙන් පණිවිඩයක් )
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    බුක් කරේ කොහෙන්ද බන්
    කොටුව, නුවර බන්. රට කාඩ් එකෙන් බුක් කරේ ඩොලර් 3ක් ද කොහෙද ගියේ.
    දැන් සහනාදාර කියල එකක් නෑ පුතා.මෙච්චර කල් සහනාදාර දුන්න කියල තොපි හැදුනද ?නැනේ , ජිවත් වෙන්න ඕනනම් වියදමට හරියන්ට හම්බකරපිය (ආණ්ඩුවෙන් පණිවිඩයක් )
    :lol:
    මේවා ඉල්ලන්කා පු ගූ

    යුද්දේ දිනන කාලෙම මම නම් දැනගත්ත ඕකා හොරා කියලා බන්. නාමල් ලා රගන විදිහට. මම නම් ජීවිතේට චන්දෙ දීලත් නෑ දෙන්නේත් නෑ බන්. එක හින්දා දුක නෑ.
     
    • Like
    Reactions: Glitch

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    :lol: තව වැඩි වෙයන් එහෙනම්. මට තනියම කෝච්චිය බුක් කරන යන්න තියෙන්නේ එත්කොට

    kuna kuna loba kuna bitcoin thienawa,Baththaramulle idam gewal thienawa kiyana eka 1st class tiket eka 1300 una kiyala merenna hadanawa.

    Salli hodata thiena ewunuth TAX wancha karannai, Sahanadara illana ekai thamai mata penna beri.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,607
    6,369
    113
    මහින්ද කාලකන්නි පරයා අන්තිමට , කෝච්චියේ ටිකට් එකත් ප්ලේන් එකේ ටිකට් එකේ තත්වෙටම දැම්මා නේ.

    කලින් 350ට තිබ්බ ටිකට් එක 800යි, 600ට තිබ්බ එක 1300යි කොච්චර අසාදාරන ද, මේවගේ යන්නේ පුළුවන් මිනිස්සු ද බන් අනික. පෙට්රෝල් ඩිසල් ප්‍රශ්නේ හින්දා මිනිස්සු මේවගේ යන හින්දා හරි නම් පොදු ප්‍රවහනේට සහනාදාර දෙන්න ඕන. හැම අතින්ම මිනිස්සුන්ව හිරවෙන්නේ. එදිනෙදා කි දෙනෙක් මේවගේ යනවද. මම දන්නා මනුසයෙක් ඉන්නවා උදේ ජොබ් එකට කෝච්චියේ නුවර ඉදන් කොලබ ඇවිල්ල, කෝච්චියේ ආයෙම නුවර එනවා. එහෙම මිනිස්සුන්ට මොනවා වෙයිද.

    හැබැයි ඉතින් පහුගිය චන්දෙ දී ගෝටා සෑර්ට කතිරේ ගහලා උජාරුවෙන් ෆේස්බුක් ස්ටේටස් එහෙමත් දාල තිබ්බා. ඒ උනාට පව් මිනිස්සු.
    හිගනකම ට යන්න බැරි නම් පයින් පලයන්
    privatize කරාම ඔයිට වැඩියි