කොටුව පාවෙන වෙළදපොල ගිලාබසි

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    කොටුව පාවෙන වෙළදපොල ගිලාබසි

    29f5s1t.jpg

    මීට මාස කීපයකට පෙර මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලද කොටුව පාවෙන වෙළදපොල සංකීර්ණයේ කොටසක් ගිලාබැස ඇති බව වාර්ථා වේ. අධික වර්ෂව සහ වතුර මට්ටම ඉහලයාම නිසාවෙන් මෙම ගිලාබැසීම සිදුව ඇති බව නිල නොවන ආරංචි මාර්ග මගින් වාර්ථා වේ.

    source - https://www.deephe.com
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව හදලා තියෙනේ අපේ සල්ලි වලින් කියන එක මතක තියාගන්න. නිසි ප්‍රමිතියක් නැතුව රටේ මහජන මුදල් මුන් කොච්චර නස්තිකරනවද??/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hadala wadi kalak nane machan loku ganak giyalu ne
    ඔව මොනව්ද බන් හදපු දවසෙම ටයිටැනික් නැවත් ගිලා බැස්සෙ , මේව බොහොම සරල දේවල්.
    wedak karana eunta thama banum neda kollo:rofl:
    ඔව් මුන්ට අර කුනු පේමන්ට් කඩ ටික තිබ්බනම් තමා හරියන්නෙ,ඉරිශියාවෙන් පැලනව මුන්ගෙ ඉරිසියාවටද් කොහෙද ගිලා බැහැල තියෙන්නෙ,:rofl:
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    ඔව මොනව්ද බන් හදපු දවසෙම ටයිටැනික් නැවත් ගිලා බැස්සෙ , මේව බොහොම සරල දේවල්.

    ඔව් මුන්ට අර කුනු පේමන්ට් කඩ ටික තිබ්බනම් තමා හරියන්නෙ,ඉරිශියාවෙන් පැලනව මුන්ගෙ ඉරිසියාවටද් කොහෙද ගිලා බැහැල තියෙන්නෙ,:rofl:

    aiyage mole thama mole. mahinda mama one na aiya chande illannako :rolleyes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලොල් මුන් මොන වැඩේ කරත් ගු කර ගන්නවා.... :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව මොනව්ද බන් හදපු දවසෙම ටයිටැනික් නැවත් ගිලා බැස්සෙ , මේව බොහොම සරල දේවල්.

    උබගේ අම්ම කවුරු හරි එකෙක් දුෂණය කරලා ගියොත් උබ කියන්නේ... ඕක මොකක්ද බං මේ ලදී පත්තරෙත් ඔහොම සින් එකක් ගැන තිබ්බ..ඕවා එච්චර දේවල් නෙමෙයි කියලා :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හදන වෙන් කරපු සල්ලි වලින් වැඩි හරියක් මහින්දය හොරකම් කරගෙන තියෙන්නේ. එකයි ඔය ඕව කිසි ප්‍රමිනිතියකට නැහැ. මිනිස්සු ටකස් ගෙවන සල්ලි වලින් උන් බාල ගොඩ නැගිලි හදලා හෙනගහනවා. බලපන්කො
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබගේ අම්ම කවුරු හරි එකෙක් දුෂණය කරලා ගියොත් උබ කියන්නේ... ඕක මොකක්ද බං මේ ලදී පත්තරෙත් ඔහොම සින් එකක් ගැන තිබ්බ..ඕවා එච්චර දේවල් නෙමෙයි කියලා :lol::lol::lol::lol::lol::lol:
    නැ ඒකට හිනා යන් නැ,උබ අම්මෙක් අප්පෙක් නොහදුනන,අම්ම කෙනෙක්ගෙන් ජාතක නොවුන කියල හිතන් ඉන්න කුපාඩි අහිකුන්ටක සක්කිලියෙක් කියල විතරයි හිතෙන්නෙ.අනුන්ගෙ අම්මලට කුනුහරපෙන් බැනගෙන රගපු තව අය හිටිය,දැන් බලු වෙලා,උබත් එහාටම යන්ඩ කැමති නම් අවුලක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදන වෙන් කරපු සල්ලි වලින් වැඩි හරියක් මහින්දය හොරකම් කරගෙන තියෙන්නේ. එකයි ඔය ඕව කිසි ප්‍රමිනිතියකට නැහැ. මිනිස්සු ටකස් ගෙවන සල්ලි වලින් උන් බාල ගොඩ නැගිලි හදලා හෙනගහනවා. බලපන්කො
    ඔව් ඔව් බන් හෙන ගහනව නේන්නම් වහිද්දි,:P අනුන්ට හෙන ගහපන් කිය කියා ඉන්න උබටත් හෙන ගහන්ඩ ගියා නේද ලගදි,:rofl::rofl: පොඩ්ඩක් පරිස්සමෙන්,:lol::lol: