කොටුව පාවෙන වෙළදපොල ගිලාබසි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඔව් බන් හෙන ගහනව නේන්නම් වහිද්දි,:P අනුන්ට හෙන ගහපන් කිය කියා ඉන්න උබටත් හෙන ගහන්ඩ ගියා නේද ලගදි,:rofl::rofl: පොඩ්ඩක් පරිස්සමෙන්,:lol::lol:

    :D:D

    යකෝ උබ ගෙවපු ටැක්ස් සල්ලිත් අදාලයි ඔතනට. :D:D. උබට විතරක් ටැක්ස් ෆ්‍රී ද? මගේ සල්ලි වලින් විතරක් හදලා නැහැ. මොන උනත් ජහමනයගේ සල්ලි යකෝ. ඒවා නසති කරලා ප්‍රමිතියකට නැතුව හදලා තියෙන්නේ එකයි හෙන ගහන්න කියන්නේ....

    උබ මහන්සි වෙලා සල්ලි යට කරලා ගෙයක් හදලා මාසෙන් කඩන වැටුනොත්:D:D උබට මොලද්ද කියපන් දනේනෙන්. මේවත් තමන්ගේ දේවල් කියලා හිතන්න පුරුදු වෙයන්... රටේ කොහේ මොන වංචාවක් උනත් තමාගෙන් නෙමයි කමක් නැහැ කියලා ඉන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකක්ද බන් නිසි ප්‍රමිතිය උබ කියපන් ලොකෙ ගිලා නොබසින විදිහට හදපු මොකක් හරි තියෙනවද කියල???:rofl::rofl: එහෙම එකක් නැ, එහෙමක් කොහෙද ප්‍රමිතියක් තියෙන්නෙ.:rofl: අනික ඔව අඩු වියදමින් හදනව මිසක් උබල කියන විදිහට කොටි ගනන් වියදම් කරන් නැ ඒකයි තිත්ත ඇත්ත,.:yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙලඳපොලවල් ගිලා බහිනව තමා. ඇමරිකාවෙන් සින්ක් හෝල් ඇතිවෙලා මහානගර මැද පාරවල් ගිලා බැස්සෙ. ඉතිං අපේ ගිලාබැස්සාම මොකද. මේක තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන යන සීඝ්ර සංවර්ධනය දිහා බලාගෙන ඉන්න බැරි බටහිර අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ කරුවන් විසින් ප්‍රචාරය කරන ලද මඩ ප්‍රකාශයක් බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනව. ▬ ගොබ්බ වංශ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Aiyoooo salli.Ganan ganna epa ban owa bohoma sulu dewal.owa hadanna pass wuna salli walin bagayakma parissam karala bank wala dala thiyala atte,okata pass wuna budget eken podi ganai ahaka giyath yanne :P
    baya nowi hitu,kiyana tharam salli gihin na oka hadanna :D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නැ ඒකට හිනා යන් නැ,උබ අම්මෙක් අප්පෙක් නොහදුනන,අම්ම කෙනෙක්ගෙන් ජාතක නොවුන කියල හිතන් ඉන්න කුපාඩි අහිකුන්ටක සක්කිලියෙක් කියල විතරයි හිතෙන්නෙ.අනුන්ගෙ අම්මලට කුනුහරපෙන් බැනගෙන රගපු තව අය හිටිය,දැන් බලු වෙලා,උබත් එහාටම යන්ඩ කැමති නම් අවුලක් නැ.

    හිනා යන්න නෙමෙයි ඔයි කිව්වේ...මම උපකල්පනයක් කරේ... උබ අර කතිපයාදිකරේ කියවලා නාපු කාලේ...කට උත්තර නැති උනහම එක වෙන්න ඇති අර අම්මා මතක් කර කර ආයේ රිප්ලයි කරොත් අම්මට මෙහෙමයි කිය කිය කැ ගගහ ගියේ උබ තමයි අම්ම කෙනෙක්ගෙන් ජාතක නොවුන කියල හිතන් ඉන්න කුපාඩි අහිකුන්ටක සක්කිලියා.... ලොල්...
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිනා යන්න නෙමෙයි ඔයි කිව්වේ...මම උපකල්පනයක් කරේ... උබ අර කතිපයාදිකරේ කියවලා නාපු කාලේ...කට උත්තර නැති උනහම එක වෙන්න ඇති අර අම්මා මතක් කර කර ආයේ රිප්ලයි කරොත් අම්මට මෙහෙමයි කිය කිය කැ ගගහ ගියේ උබ තමයි අම්ම කෙනෙක්ගෙන් ජාතක නොවුන කියල හිතන් ඉන්න කුපාඩි අහිකුන්ටක සක්කිලියා.... ලොල්...
    දැන් කවුද මෙතන කුනුහරපෙන් අම්මට බැන්නෙ නිකන් තිරිසන් ගනේට වැටෙන්ඩ එපා න් ලැජ්ජයි යකො උබ 8 පාස්ද, අම්ම කෙනෙක්ගෙ අගේ දන් නැ වසලය.:angry:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    වෙලඳපොලවල් ගිලා බහිනව තමා. ඇමරිකාවෙන් සින්ක් හෝල් ඇතිවෙලා මහානගර මැද පාරවල් ගිලා බැස්සෙ. ඉතිං අපේ ගිලාබැස්සාම මොකද. මේක තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන යන සීඝ්ර සංවර්ධනය දිහා බලාගෙන ඉන්න බැරි බටහිර අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ කරුවන් විසින් ප්‍රචාරය කරන ලද මඩ ප්‍රකාශයක් බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනව. ▬ ගොබ්බ වංශ
    :lol: :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උබගේ අම්ම කවුරු හරි එකෙක් දුෂණය කරලා ගියොත් උබ කියන්නේ... ඕක මොකක්ද බං මේ ලදී පත්තරෙත් ඔහොම සින් එකක් ගැන තිබ්බ..ඕවා එච්චර දේවල් නෙමෙයි කියලා :lol::lol::lol::lol::lol::lol:

    :baffled: :dull: හෆොයි....... ලිද......!!
     
    • Like
    Reactions: wdk

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් කවුද මෙතන කුනුහරපෙන් අම්මට බැන්නෙ නිකන් තිරිසන් ගනේට වැටෙන්ඩ එපා න් ලැජ්ජයි යකො උබ 8 පාස්ද, අම්ම කෙනෙක්ගෙ අගේ දන් නැ වසලය.:angry:

    කෝ දැන් මම උබේ අම්මට මෙතන බැනපු තැන පෙන්නපන්.. දැන් එතකොට අර උබ ඉස්සර අර ආර්ථික විද්‍යාව කියවලා නාපු දවස් වල..කට උත්තර නැති උනහම.. මේ මේ ත්‍රෙඩ් එකට ආයේ රිප්ලයි කරොත් උබ අම්මට මොකක්ද කතාවක් කිය කිය ගියේ මට එතකොට ඒවා..?? :rofl: අනේ නිකං පලයන් බං යන්න...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එරෝසන් මෙතන අරු උබේ අම්මට බැනලා නැහැ. උ කියලා තියන ඩේ හරියට ත්රුම් ගන්න

    ආණ්ඩුවේ හැම වදරක්ම උබ සදරණිකරන නිසා, උබේ අම්මට ආණ්ඩුවේ කාගෙන හරි වරදක් උනත් උබ එකත් සදරනිකරයි කියලා තමයි උ කියලා තියෙන්නේ.. ආ.... ඕක මොකද්ද ගිය සතියෙත් අම්ම කෙනෙක්ව දුෂනය කරලා තිබ්බේ එතින් අපේ අම්මට උනාම මොකද???? අපේ අම්මනේ මම බලාගන්නම් ?ඔහොම කියලා හිත හදාගන්න පුලුවන්ද කියලයි අහලා තියෙන්නේ මචං.

    සරලව කිවුවොත් මහින්ද ඇවිත් උබට පොල්ලෙන් ගහලා ගියත්බ් බ හොදයි කියනවද? එකයි උ අහලා තියෙන්නේ.

    කොහොම උනත් තේරුමක් නැති රනඩු පස්සේ පන්නන එපා. WDK එරෝසන් දෙන්නම

    කොහොමත් එරෝස්න් එක්ක තරකනුකුලාව යමක් කතාකරන්න අමාරුයි. විහිළුවක් තහලුවක් කරලා ඉන්නව මිසක්. එක දගගෙන් ඉන්න තරමට ලේපුච්ච ගන්නේ නැතුව ඉන්න පුළුවන්..
     
    ඕකාට යමක් තේරුම් ගන්න පුලුවන්නම් පුත්තලමේ ගෝවා වවන්නත් පුළුවන් බං... උබේ වචන අපරාදේ ඕකට කියන...මොලේ තියෙන එකෙක්ට තේරුම් ගන්න පුළුවන් මං කියලා තින දේ..මෙතන උගේ අම්මට බැනලා නැ මං හැබැයි කලින් බැනලා තිනවා මං.. උත් මගේ අම්මට බැනලා තිනවා... කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තිනවා... උට ඕනේ එක අල්ලන් මේ ත්‍රෙඩ් එක වෙන පැත්තකට ගෙනියන්න... :yes::yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    උබගේ අම්ම කවුරු හරි එකෙක් දුෂණය කරලා ගියොත් උබ කියන්නේ... ඕක මොකක්ද බං මේ ලදී පත්තරෙත් ඔහොම සින් එකක් ගැන තිබ්බ..ඕවා එච්චර දේවල් නෙමෙයි කියලා :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කොහොමද බයියගෙ වැඩ:P:P:rofl::rofl:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    avatar358517_4.gif