මුන් මේ කියන තරම් කිසිම අවුලක් නෑ..ටැප් ඔක්කොම තියෙනවා ඔක්කොම වැඩ..කුනු පෙන්න නෑ..බුලත් කෙල තිබ්බෙත් නෑ..මුන් මෙච්චර උලුප්ප උලුප්ප පෙන්නන නිසාමයි ගියේ.. එහෙම කිසි අවුලක් පෙන්න නෑ..
මට නම් හිතෙන්නේ මුන් මේ විපක්ශේ පිටින්ම යන්න හිතලා කරන වැඩක්..ටැප් එකක් කඩලා..වෝයිස් කට් දීලා මිනිස්සු රවට්ටනවා අරුන්ව අහුවෙන්න..රෙන්නෙත් ඩොබියොම තමා උන් රීලා කැමරා කරලා අයේ හොදලා දනවා විපක්සේ උන්ව අහුවෙන්න..

ඩොබියෝ කොහොමත් ඔහොමවැඩ වලට හපන්නු..මොකද ඕකුන්ට ඕවා පුරුදු නැති දේවල්ද