කොටුව බස් සැටෑන්ඩ් එකට ගියා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    මුන් මේ කියන තරම් කිසිම අවුලක් නෑ..ටැප් ඔක්කොම තියෙනවා ඔක්කොම වැඩ..කුනු පෙන්න නෑ..බුලත් කෙල තිබ්බෙත් නෑ..මුන් මෙච්චර උලුප්ප උලුප්ප පෙන්නන නිසාමයි ගියේ.. එහෙම කිසි අවුලක් පෙන්න නෑ..

    මට නම් හිතෙන්නේ මුන් මේ විපක්ශේ පිටින්ම යන්න හිතලා කරන වැඩක්..ටැප් එකක් කඩලා..වෝයිස් කට් දීලා මිනිස්සු රවට්ටනවා අරුන්ව අහුවෙන්න..රෙන්නෙත් ඩොබියොම තමා උන් රීලා කැමරා කරලා අයේ හොදලා දනවා විපක්සේ උන්ව අහුවෙන්න..🤣🤣🤣🤣 ඩොබියෝ කොහොමත් ඔහොමවැඩ වලට හපන්නු..මොකද ඕකුන්ට ඕවා පුරුදු නැති දේවල්ද😁😁😁
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    genu toilet wala ewalu kadala tibbe. hadapu alutha genu toilet wala senaga adu nisa kadanna lesi athi..
     
    • Like
    Reactions: netnet

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,873
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යන්න ඕන තඩි බොකක් හිර කරල එන්න. නාමල් බැනුම් අහයි ඒකට

    Jimmy Fallon Thank You GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    යන්න ඕන තඩි බොකක් හිර කරල එන්න. නාමල් බැනුම් අහයි ඒකට

    Jimmy Fallon Thank You GIF by The Tonight Show Starring Jimmy Fallon
    මුන් ඔහොම ගිහින් බිත්තිවලත් ලියයි පොහොට්ටුවට ජයවේවා කියලා😁
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,873
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් ඔහොම ගිහින් බිත්තිවලත් ලියයි පොහොට්ටුවට ජයවේවා කියලා😁

    මරු අයිඩියාස් උඹලට තියෙන්නෙ. මේක මම අපේ ප්‍රචාරක ලේකන්තුමාට කියන්න ඕන

    image.png
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    othana kenek dala salli ganna ona maintenance walata. guu lankawe un pinata reela yanna thamai balan inne. EU wala kisima thanaka free huchcha karanna renna naha EU 1 gannawa.