කොටුව 138 (බාල ඩීසල් version )

hansitha0381

Active member
  • Nov 6, 2011
    380
    218
    43
    කොටුව 138 (බාල ඩීසල් version )

    උදහස පානා බසයේ රියදුරු මහතා
    කොන්දොස්තර මාමා බැහැලා තල්ලුව දානා
    වාහන තව සේනා තැන තැන නැවතී උන්නා
    දෙල්කඳ ඉඳලා වෙන බසයක මං නැග්ගා


    කොටුව කොටුව පිටකොටුව 138 මං හිටිය
    අඩිය අඩිය අඩියක්වත් බෑ හොලවා ගන්නට බස් රථය
    හොයලා බලලා අන්තිමේදි අපි තේරුම් ගත්තා seen එක
    ගහලා තිබුණ ඩීසල් බාලයි ඒකට හේතුව මග හිටිය


    සම්පූර්ණ ගීතය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න-
    www.mediafire.com/?amlmm3kake117c5

    427085_346257828792978_1545532538_n.jpg



    මේ වගේ එළකිරි සින්දු අහන්න හැමදාම හවස 4 ටාසන් බාප්පත් එක්ක සිරස FM ලොවින් කැදැල්ලට එකතු වෙන්න



    සින්දුව හොඳයි නම් අනිත් අයටත් බලාගන්න බම්ප් එකක් හරි දාල යන්න