කොටු ගුටි 🤣

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    498a997a-7f6b-414a-aaec-cd0cfc67cbf3-removebg-preview.png
     
    • Love
    Reactions: Candid-B

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඇයි මුන් මෙහෙම හැසිරෙන් නේ. කොටුවක් පැන්නාම තියෙන වැරැද්ද මොකක්ද ?
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    කතා හදන උන් සේරම බෝසත් ද
    ඔහොම උනාම වැඩිපුර ෆ්‍යර් වෙලා ගැනුන්ටගහන්න පන්නනේ උන්ට අනින්න බැරී වෙච්ච දුකට. බස්වලත් එහෙමනේ ජැක්ගහපු කොල්ලට වැඩිපුර නෙලන්නේ උන්ට ජැක සෙට්කරගන්න බැරීවුන කොල්ලෝ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔහොම උනාම වැඩිපුර ෆ්‍යර් වෙලා ගැනුන්ටගහන්න පන්නනේ උන්ට අනින්න බැරී වෙච්ච දුකට. බස්වලත් එහෙමනේ ජැක්ගහපු කොල්ලට වැඩිපුර නෙලන්නේ උන්ට ජැක සෙට්කරගන්න බැරීවුන කොල්ලෝ
    Gahana eka newei danduwama. kondata kiala manta jackak gassawana eka. gahanna apu ayatath puluwan ona nam accuse wechcha ekata jack gahanna.
     
    • Haha
    Reactions: kolavari

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔහොම උනාම වැඩිපුර ෆ්‍යර් වෙලා ගැනුන්ටගහන්න පන්නනේ උන්ට අනින්න බැරී වෙච්ච දුකට. බස්වලත් එහෙමනේ ජැක්ගහපු කොල්ලට වැඩිපුර නෙලන්නේ උන්ට ජැක සෙට්කරගන්න බැරීවුන කොල්ලෝ
    ජැක් ගහලා ගුටිකෑව නේහ්
     
    • Haha
    Reactions: EnIgma001

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,382
    113

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පිස්සු හුත්තල. අරූ පොලීසි ගියොත් ඔක්කොම ටික රිමාන්ඩ්.
    ------ Post added on Jan 7, 2024 at 6:04 AM
    එහෙම වෙන්නෙ අරූව හොස්පිට්ල් යන්න වුනොත් නේද බන්. ගොඩක් තැන් වල වෙන්නෙ අරූට නෙලලා ගෑනිවයි ඌවයි අරන් පොලීසි යන එක නේද. මං හිතන්නෙ කසාද මිනිහට පුළුවන් ආපහු ගෑනිව බාරගන්න එක ප්‍රතික්ෂේප කරන්න ළමයි නැත්තං. නීතිමය කාරණා නං දන්නෙ නෑ ඒ ගැන. දන්න එකෙක් කියයි.
     
    • Like
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,382
    113
    එහෙම වෙන්නෙ අරූව හොස්පිට්ල් යන්න වුනොත් නේද බන්. ගොඩක් තැන් වල වෙන්නෙ අරූට නෙලලා ගෑනිවයි ඌවයි අරන් පොලීසි යන එක නේද. මං හිතන්නෙ කසාද මිනිහට පුළුවන් ආපහු ගෑනිව බාරගන්න එක ප්‍රතික්ෂේප කරන්න ළමයි නැත්තං. නීතිමය කාරණා නං දන්නෙ නෑ ඒ ගැන. දන්න එකෙක් කියයි.
    නීතියට අනුව ඉතින් ඕන කෙනෙක්ට ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න පුලුවන්. අනියම්ද නැද්ද අදාල නෑ. ඕක ඉතින් ඩිවෝස් නඩුවෙදි පෙන්නල වන්දි දෙන එක එහෙම නවත්තගන්න පුලුවන් එච්චරයි තියෙන වටිනාකම.
     
    • Like
    Reactions: PrasangaSPerera

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    එහෙම වෙන්නෙ අරූව හොස්පිට්ල් යන්න වුනොත් නේද බන්. ගොඩක් තැන් වල වෙන්නෙ අරූට නෙලලා ගෑනිවයි ඌවයි අරන් පොලීසි යන එක නේද. මං හිතන්නෙ කසාද මිනිහට පුළුවන් ආපහු ගෑනිව බාරගන්න එක ප්‍රතික්ෂේප කරන්න ළමයි නැත්තං. නීතිමය කාරණා නං දන්නෙ නෑ ඒ ගැන. දන්න එකෙක් කියයි.
    නඩු නිමිත්ත විදිහට අනාචාරයේ හැසිරීම (මතක විදිහට) දාල මිනිහට divorce එක ඉල්ලන්න පුලුවන්.. හැබැයි මේ video එක සාක්ශි විදිහට ඉදිරිපත් කරල ගෑනීට සිවිල් නඩුවක් දාල වන්දි ඉල්ලන්න පුලුවන් ගහපු එකට.. (කොටු පැන්න කියල කාටවත් ගහන්න ගහන්න අයිතියක් නෑ) ගෑනි කිව්වොත් කැමැත්තෙන් #කුවේ මිනිහයි යාලුවොයි ඇවිල්ල අපි දෙන්නට ගැහුව කියල උන් ටික ඇතුලේ...
     
    • Love
    Reactions: PrasangaSPerera

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම වෙන්නෙ අරූව හොස්පිට්ල් යන්න වුනොත් නේද බන්. ගොඩක් තැන් වල වෙන්නෙ අරූට නෙලලා ගෑනිවයි ඌවයි අරන් පොලීසි යන එක නේද. මං හිතන්නෙ කසාද මිනිහට පුළුවන් ආපහු ගෑනිව බාරගන්න එක ප්‍රතික්ෂේප කරන්න ළමයි නැත්තං. නීතිමය කාරණා නං දන්නෙ නෑ ඒ ගැන. දන්න එකෙක් කියයි.

    ළමයි හිටියත් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්...

    දික්කසාද නඩුවක් දාන්න ඕන ඊට පස්සේ ඉතින්
     
    • Love
    Reactions: PrasangaSPerera