කොටු දෙකායි!!!

BanX

Well-known member
  • Oct 6, 2010
    2,645
    1,145
    113
    Kottawa
    මචන්ලා අද මගේ කොටුවක් වැඩි උනා!! මට සහයෝගය දුන්න එළකිරි සහෝදරයන්ට බොහොම ස්තුතියි !!:D එළකිරි තමා No.1 අයේ කතා දෙකක් නෑ...එලකිරියට සහ ඔබලාට ජය වේවා !!

    thankyou.jpg


    :yes::yes::yes::yes::yes:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මාත් මේ අදමයි හා හා පුර කියල කොටුවක් පැන්නේ..
    එලම තමයි..
    ජයවේවා ....
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එල මචෝ :rolleyes:
    තව ගොඩ දුරක්යන්න සුබ ප්‍රර්ථනා කරනවා :yes:
    රෙප් කිහිපයකින් දම්මා ගැසුවෙමි :P
     
    • Like
    Reactions: BanX

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,645
    1,145
    113
    Kottawa
    එල මචෝ :rolleyes:
    තව ගොඩ දුරක්යන්න සුබ ප්‍රර්ථනා කරනවා :yes:
    රෙප් කිහිපයකින් දම්මා ගැසුවෙමි :P

    :D බොහොම ස්තුතියි මචන් !!!