කොටු පනින උන්ට විතරයි !

roshan1

Member
Mar 16, 2007
649
49
0
කොටු පනින උන්ට විතරයි !

කොටුවක් පනින්න ගියහම බල්ලෙක් බුරාගෙන ආවොත් මොකද කරන්නේ ?
මෙන්න ඒකට ප්‍රතිකර්මය
ඕං නමෝ රජකාලී මුඛබන්ධනමේස්වාහං
14 වරක් හෝ 21 වරක් ඉරමුසු මුලකට මතුරා කටේතබා යනු.

දැන් අහයි මොන කටේද කියලා. ඇයි යකෝ බල්ලගෙ කටට අත දාන්න පුලුවන්නම් මංතර මොකටද?

වැඩක් තියෙන අය සලකලා යන්න.අපි තරහා නැහැ.
තව තියෙනවා ඕනෙනම් කියන්න:yes:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම හිතුවෙ බල්ලා පැන්නට පස්සෙ 14 වතාවක් හෝ 21 ක් වතාවක් ඔය මන්තරෙ කියන්න ඔනෙ කියලා:rofl:
එල එල කොටු පනින්නෙ නම් නැ ඒත් කාට හරි(පනින එකෙක්ට) වැදගත් වෙයි නෙ:P

ජයවේවා
11.gif
 
  • Like
Reactions: roshan1

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගුලක් කතා කරනවා..:rofl: බල්ලෙක් කඩාගෙන පැනපු වෙලාවට කොහෙද බං මන්තර මතක් වෙන්නෙ.. කුණු හර්පයකුත් කියාගෙන පණ එපා කියල දුවනවා මිසක්..
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    ඔය බම්බුව 14වරක් මතුරද්දී බල්ලා කරන්ඩ ඕනිදේ කොරලානේ බන් ....
    :lol::lol::lol::lol:

    මගුලක් කතා කරනවා..:rofl: බල්ලෙක් කඩාගෙන පැනපු වෙලාවට කොහෙද බං මන්තර මතක් වෙන්නෙ.. කුණු හර්පයකුත් කියාගෙන පණ එපා කියල දුවනවා මිසක්..

    ඒකට තමයි කලින්ම සූදානම් ශරීරයෙන් කියලා මුල කටේ තියාගෙන යන්න කියන්නේ