කොටු පනින උන්ට විතරයි !
කොටුවක් පනින්න ගියහම බල්ලෙක් බුරාගෙන ආවොත් මොකද කරන්නේ ?
මෙන්න ඒකට ප්රතිකර්මය
ඕං නමෝ රජකාලී මුඛබන්ධනමේස්වාහං
14 වරක් හෝ 21 වරක් ඉරමුසු මුලකට මතුරා කටේතබා යනු.
දැන් අහයි මොන කටේද කියලා. ඇයි යකෝ බල්ලගෙ කටට අත දාන්න පුලුවන්නම් මංතර මොකටද?
වැඩක් තියෙන අය සලකලා යන්න.අපි තරහා නැහැ.
තව තියෙනවා ඕනෙනම් කියන්න