කොටු පනිමු 🍑🍆💦

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    896
    696
    93
    අහගත්ත බණෙන් කල්‍යාණ මිත්‍රයෙක් තේරෙන්න ඕනි... 🙏 🙏 🙏

    මේ කියමනේ වැදගත් කම මෙච්චරයි කියන්න බැහැ... කල්‍යාණ මිත්‍රයෙක් හොයන හැටි ගැන කෙස් පැලෙන තර්ක ගේන අයට ඉතාම වැදගත්...
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,304
    113
    රහතන්වහන්සේලා හොඳටම දන්නවා නම් මම මගේ කියලා අයිතිකාරයෙක් නෑ කියලා..

    එහෙනම් කොහොමද සිවුරු පිරිකර මාරු කරගන්නෙ නැත්තේ?
    (රෙදි වැලෙන් තමන්ගෙ සිවුර අදුන ගන්නේ?)

    අනිත් අයගේ බඩු මං උඹ කියලා එකෙක් නෑ කියලා පාවිච්චි කරන්න නොගන්නේ?
     
    • Like
    Reactions: Dennied

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    රහතන්වහන්සේලා හොඳටම දන්නවා නම් මම මගේ කියලා අයිතිකාරයෙක් නෑ කියලා..

    එහෙනම් කොහොමද සිවුරු පිරිකර මාරු කරගන්නෙ නැත්තේ?
    (රෙදි වැලෙන් තමන්ගෙ සිවුර අදුන ගන්නේ?)

    අනිත් අයගේ බඩු මං උඹ කියලා එකෙක් නෑ කියලා පාවිච්චි කරන්න නොගන්නේ?
    Adunaganna kriyawaliya kriya sithak wela.ahase liyana akuru wage.e welawata use wenawa but empty
     
    • Like
    Reactions: ozykolla

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    රහතන්වහන්සේලා හොඳටම දන්නවා නම් මම මගේ කියලා අයිතිකාරයෙක් නෑ කියලා..

    එහෙනම් කොහොමද සිවුරු පිරිකර මාරු කරගන්නෙ නැත්තේ?
    (රෙදි වැලෙන් තමන්ගෙ සිවුර අදුන ගන්නේ?)

    අනිත් අයගේ බඩු මං උඹ කියලා එකෙක් නෑ කියලා පාවිච්චි කරන්න නොගන්නේ?

    රහත් වෙලා බලපන් කොහොමද කියලා, රහත් වෙන්නත් මුලින් උඩ දාපු බන සිහියෙන් අහලා සෝවාන් වෙලා ඉපදන්

    ලේබල් ටික ගන්නේ (මගේ x, අරයගේ y) සාපේක්ෂව බව-නොවන බව දැනගන්න. බව-නොවන බව දැනගත්තා කියලා ඒ දැනගත්ත බව ඇත-නැත වෙන්න ඕනේම නැ, උබට 'ඇත' වුනාට.
     
    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    රහතන්වහන්සේලා හොඳටම දන්නවා නම් මම මගේ කියලා අයිතිකාරයෙක් නෑ කියලා..

    එහෙනම් කොහොමද සිවුරු පිරිකර මාරු කරගන්නෙ නැත්තේ?
    (රෙදි වැලෙන් තමන්ගෙ සිවුර අදුන ගන්නේ?)

    අනිත් අයගේ බඩු මං උඹ කියලා එකෙක් නෑ කියලා පාවිච්චි කරන්න නොගන්නේ?
    ක්‍රියා සිත් විතරයි .විපාක සිත් නෑ . මම පාවිච්ච් කරන එක කියල දැක්ක.ගත්ත .ඇන්ද . එච්චරයි ..
     
    • Like
    Reactions: ozykolla

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,740
    1
    6,612
    113
    ඕන අය බලන්න

    මේ දේශන මාලාව share කරාට ස්තූතියි ඔබතුමාට @nipund

    කෙටි සාරාංශයක්සාරාංශයක් එකක් කියන්න පුලුවන්ද මේ දේශනාව මොනවගේ දෙයක් ගැනද දේශනා වන්නේ කියලා ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කෙටි සාරාංශයක්සාරාංශයක් එකක් කියන්න පුලුවන්ද මේ දේශනාව මොනවගේ දෙයක් ගැනද දේශනා වන්නේ කියලා ?

    හරියට ගත්තොත් මාර්ගඵල ලබන්න පලුවන් දේශනයක්
     
    • Wow
    Reactions: Yeezus