කොටු 11 සම්පූර්ණ කලෙමි
එලකිරි වෙබ් අඩවියට එකතුවී හරියටම අවුරුද්දක් සම්පුර්ණ වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී සියලුම කොටු ටික සම්පුර්ණ කිරීමට හැකියාව ලැබිමගැන මම සතුටු වෙමි. ඒ වගේම අවධාරනයෙන් කිවිය යුතු දෙයකි. කොටු පිරවීම සදහා මා එලකිරියට ඇතුලුවුවෙකු නොවෙමි. මම ඉදිරිපත්කල ත්රෙඩ් එලකිරියට වැදගත් වූ නිසාවෙන් අද යම්කිරි කඩඉමක් පසුකරන්නට හැකිවිය. ඉතින් එලකිරියනි. මා මෙතනට ගෙනාවට ඔබ සැමට මාගේ ස්තුතිය..........
++
