කොටු 11 සම්පූර්ණ කලෙමි

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කොටු 11 සම්පූර්ණ කලෙමි

    එලකිරි වෙබ් අඩවියට එකතුවී හරියටම අවුරුද්දක් සම්පුර්ණ වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී සියලුම කොටු ටික සම්පුර්ණ කිරීමට හැකියාව ලැබිමගැන මම සතුටු වෙමි. ඒ වගේම අවධාරනයෙන් කිවිය යුතු දෙයකි. කොටු පිරවීම සදහා මා එලකිරියට ඇතුලුවුවෙකු නොවෙමි. මම ඉදිරිපත්කල ත්‍රෙඩ් එලකිරියට වැදගත් වූ නිසාවෙන් අද යම්කිරි කඩඉමක් පසුකරන්නට හැකිවිය. ඉතින් එලකිරියනි. මා මෙතනට ගෙනාවට ඔබ සැමට මාගේ ස්තුතිය..........​
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මෙන්න මචන් බොක්කෙන්ම :love::love::love:
    නියමයි යාලුවා, වැදගත් ත්‍රේඩ්ස් ඉදිරියටත් දාපන්,

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    congratulations-desi-glitters-19.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සතු‍ටුයි,ඉදිරියෙදි හොඳ ත්‍රෙඩ් බලාපොරොත්තු වෙනවා 4++++
     
    • Like
    Reactions: Mr:Virus