කොටු 4යි, පෝස්ට් 2000යි

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කොටු 4යි, පෝස්ට් 2000යි

    මගේ 2000 පෝස්ට් එක විදිහට ඔයාලට වුවමනා වියහැකි විවිධ උපකාර ලබාගත හැකි වෙබ් අඩවියක් ලබා දෙන්නම්.
    විවිධ පරිගණක ගැටලු වලදී පරිගණකයේ
    Registry Edit අපි යොදා ගන්නවනේ එම ගැටලු විසදගන්න,
    අපි නොදන්න
    Registry Edit යොදා විසදගත හැකි පිළීතුරැ වීශාල සංඛ්‍යාවක් මෙම අඩවියේ තිබෙනවා...
    Windows XP බාවිතාකරන අයට මෙය වඩාත් වැදගත් වෙයි.

    මෙන්න වෙබ් අඩවිය

    මෙතන කොටන්න

    රෑප සටහන් කිහිපයක්

    01-2.jpg


    03-1.jpg


    02.jpg


    වැදගත් වුනානම් Comment එකක් දෙන්න
    ස්තුතිය උදවු කල සැමට